BS Business Studies | 12 ශ්‍රේණිය බහුවරණ සහ පිළිතුරු පාඩමෙන් පාඩමට (බන්දුසේන සිරිවර්ධන) | Kuppiya Store

BS Business Studies | 12 ශ්‍රේණිය බහුවරණ සහ පිළිතුරු පාඩමෙන් පාඩමට (බන්දුසේන සිරිවර්ධන)

රු1,300.00

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය I පත්‍රය බහුවරණ – කතෘ බන්දුසේන සිරිවර්ධන. නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය I පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. විභාගයේදී ලැබෙන I ප්‍රශ්න පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ බහුවරණ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12 ශ්‍රේණියේ පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ I ප්‍රශ්න පත්‍රයට අදාළ, පළමු හා දෙවන කොටසට අදාළ ප්‍රශ්න 854ක් අන්තර්ගතය. ප්‍රශ්න සියල්ල අවසානයේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

Availability: 14 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය I පත්‍රය බහුවරණ – කතෘ බන්දුසේන සිරිවර්ධන. නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය I පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. විභාගයේදී ලැබෙන I ප්‍රශ්න පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ බහුවරණ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12 ශ්‍රේණියේ පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ I ප්‍රශ්න පත්‍රයට අදාළ, පළමු හා දෙවන කොටසට අදාළ ප්‍රශ්න 854ක් අන්තර්ගතය. ප්‍රශ්න සියල්ල අවසානයේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

  • ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය  
  • ව්‍යාපාරයන්හී සමාජ වගකීම හා අචාර ධර්ම
  • රජය සහ ව්‍යාපාර අතර අන්තර් ක්‍රියාකාරිත්වය
  • ව්‍යාපාර සංවිධාන
  • ව්‍යවසායකත්වය
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
  • මුදල් හා මූල්‍ය ආයතන
  • රක්ෂණය
  • සන්නිවේදනය
  • ප්‍රවාහන හා සැපයුම් සේවා
  • වෙළෙඳාම

විෂය උගන්වන ගුරුවරුන්ටත්, විභාගයට පෙනී සිටින සිසුන්ටත් අතිශයින්ම වැදගත් ග්‍රන්ථයකි. කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 194කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Weight 0.500 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.