BS Business Studies | 13 ශ්‍රේණිය බහුවරණ සහ පිළිතුරු පාඩමෙන් පාඩමට (බන්දුසේන සිරිවර්ධන) | Kuppiya Store

BS Business Studies | 13 ශ්‍රේණිය බහුවරණ සහ පිළිතුරු පාඩමෙන් පාඩමට (බන්දුසේන සිරිවර්ධන)

රු1,450.00

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය I පත්‍රය බහුවරණ – කතෘ බන්දුසේන සිරිවර්ධන. නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය i පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. විභාගයේදී ලැබෙන I ප්‍රශ්න පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ බහුවරණ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 13 ශ්‍රේණියේ පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ I ප්‍රශ්න පත්‍රයට අදාළ, පළමු හා දෙවන කොටසට අදාළ ප්‍රශ්න 702ක් අන්තර්ගතය. ප්‍රශ්න සියල්ල අවසානයේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

Availability: 14 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය I පත්‍රය බහුවරණ – කතෘ බන්දුසේන සිරිවර්ධන. නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය i පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. විභාගයේදී ලැබෙන I ප්‍රශ්න පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ බහුවරණ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 13 ශ්‍රේණියේ පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ I ප්‍රශ්න පත්‍රයට අදාළ, පළමු හා දෙවන කොටසට අදාළ ප්‍රශ්න 702ක් අන්තර්ගතය. ප්‍රශ්න සියල්ල අවසානයේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

  • කළමනාකරණය
  • මෙහෙයුම් කළමනාකරණය
  • අලෙවි කළමනාකරණය
  • මූල්‍ය කළමනාකරණය
  • මානව සම්පත් කළමනාකරණය
  • ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා තොරතුරු පද්ධති දායක කරගන්නා ආකාරය
  • ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා හා පුළුල් කිරීම සඳහා ව්‍යාපාර සැලසුමක් පිළියෙළ කිරීම

විෂය උගන්වන ගුරුවරුන්ටත්, විභාගයට පෙනී සිටින සිසුන්ටත් අතිශයින්ම වැදගත් ග්‍රන්ථයකි. කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 207කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Weight 0.530 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.