BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය (බන්දුසේන සිරිවර්ධන) | Kuppiya Store

BS Business Studies | ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය (බන්දුසේන සිරිවර්ධන)

රු1,850.00

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය (නව නිර්දේශය) කතෘ බන්දුසේන සිරිවර්ධන. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “12 ශ්‍රේණිය උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිත ග්‍රන්ථයක් වන අතර උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා වී, උසස් පෙළ සිසුන්ට විභාගයට අත්‍යවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කරමින් විෂය නිර්දේශයේ පිළිවෙළටම රචනා කර ඇති සුවිශේෂී ග්‍රන්ථයකි. විෂය කරුණු ඉතාමත් සරල හා සුගම ලෙස විෂය අවබෝධය ලැබීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත. ව්‍යාපාර අධ්‍යයනය විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වූ නවතම විෂය කරුණු හා සුපුරුදු විෂය කරුණු ඇති සැටියෙන්ම පෙළ ගස්වමින්, සිසු දරු දැරියන් මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන්ද මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Availability: 14 in stock

Need help? Chat via Whatsapp

Product Description

  • ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය
  • ව්‍යාපාරයන්හී සමාජ වගකීම හා අචාර ධර්ම
  • රජය සහ ව්‍යාපාර අතර අන්තර් ක්‍රියාකාරිත්වය
  • ව්‍යාපාර සංවිධාන
  • ව්‍යවසායකත්වය
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
  • මුදල් හා මූල්‍ය ආයතන
  • රක්ෂණය
  • සන්නිවේදනය
  • ප්‍රවාහන හා සැපයුම් සේවා
  • වෙළෙඳාම

ප්‍රධාන මාතෘකා අනු මාතෘකා වලටද බෙදා දක්වමින් කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 308කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Weight 0.720 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.