BST athireka kiyaweem potha A/L kuppiya store cash on delivery

BST | ජලජ ජීව සම්පත් කර්මාන්තය විසිතුරු මත්ස්‍ය හා ජලජ පැලෑටි වගාව

රු160.00

අ.පො.ස. උසස් පෙළ ජලජ ජීව සම්පත් කර්මාන්තය විසිතුරු මත්ස්‍ය හා ජලජ පැලෑටි වගාව, BST athireka kiyaweem potha. මෙම ජලජ ජීව සම්පත් කර්මාන්තය විසිතුරු මත්ස්‍ය හා ජලජ පැලෑටි වගාව ග්‍රන්ථය අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය  විෂය සඳහා මෙන්ම   වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

Availability: 16 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ජලජ ජීව සම්පත් කර්මාන්තය විසිතුරු මත්ස්‍ය හා ජලජ පැලෑටි වගාව, BST athireka kiyaweem potha. මෙම ජලජ ජීව සම්පත් කර්මාන්තය විසිතුරු මත්ස්‍ය හා ජලජ පැලෑටි වගාව ග්‍රන්ථය අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය  විෂය සඳහා මෙන්ම   වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

 විසිතුරු මත්ස්‍ය හා ජලජ පැළෑටි වගාව ඒකකය මෙහි ඇතුළත් වේ. 

  • විසිතුරු මත්ස්‍ය වගාව හැඳින්වීම 
  • විසිතුරු මත්ස්‍යයන් වගා කිරීම.
  • විසිතුරු මත්ස්‍ය  වගාවේ දී ජල තත්ත්ව කළමනාකරණය 
  • විසිතුරු මත්ස්‍ය  වගාව සඳහා පෝෂ්‍ය පදාර්ථවල වැදගත්කම 
  • විසිතුරු මත්ස්‍ය  වර්ග
  • මත්ස්‍ය රෝග හඳුනා ගැනීම, වැළැක්වීම හා පාලනය 
  • විසිතුරු මත්ස්‍යයන් අභිජනනය හා අපනයනය 
  • විසිතුරු ජලජ පැලෑටි වගාව 

 යන ඒකක 08 පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඇත. වර්ණ මුද්‍රණයක් සහිත පිටු 121 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.360 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.