Chemistry Resource Book Grade 12 NEW sinhala medium NIE A/L

Chemistry | රසායන විද්‍යාව සම්පත් පොත 12 ශ්‍රේණිය (7/8/9/10 ඒකක) – කාබනික රසායනය

37 customer reviews
Sold: 1,224

රු500.00

අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය රසායන විද්‍යාව කාබනික රසායනය සම්පත් පොත, Chemistry Resource Book. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ කාබනික රසායනය කොටසට අයත් වන,

  • 07 ඒකකය – කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප

  • 08 ඒකකය – හයිඩ්‍රොකාබන හා හේලෝහයිඩ්‍රොකාබන

  • 09 ඒකකය – ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග

  • 10 ඒකකය – නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග

යන ඒකක ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව – විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. (දෙවන මුද්‍රණය 2024)

Availability: 44 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය රසායන විද්‍යාව කාබනික රසායනය සම්පත් පොත, Chemistry Resource Book. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ කාබනික රසායනය කොටසට අයත් වන,

  • 07 ඒකකය – කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප

  • 08 ඒකකය – හයිඩ්‍රොකාබන හා හේලෝහයිඩ්‍රොකාබන

  • 09 ඒකකය – ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග

  • 10 ඒකකය – නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග

යන ඒකක ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව – විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, අවශ්‍ය රූප සටහන්, බන්ධන, ප්‍රතික්‍රියා ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 84කින් යුක්තව 12 ශ්‍රේණියේ කාබනික රසායනය සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබාගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය. (දෙවන මුද්‍රණය 2024)

 

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers. Inter-Provincial Question Papers. short note books. Collection of books by the Department of Educational Publications and the National Institute of Education.

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.375 kg
Dimensions 21 × 29.5 cm

37 reviews for Chemistry | රසායන විද්‍යාව සම්පත් පොත 12 ශ්‍රේණිය (7/8/9/10 ඒකක) – කාබනික රසායනය

  1. Erandaka Samarathunga (verified owner)

    Best service.

  2. Vihanga Anuththara (verified owner)

    I ordered all the resource books in the biology stream. I received all the books within a day. Efficient service. Thanks kuppiya store.keep it up.

  3. Anonymous (verified owner)

    Good service…reasonable price with fast delivery…

  4. A.S.Pabodya S. (verified owner)

    Original book. recommended service

  5. V Nathasha Liyanage (verified owner)

    Satisfied with the service

  6. Thamasha E. (verified owner)

    original books recommended website.

  7. Shaliya Moovie (verified owner)

    Service u provide is really good and satisfied. Thank you😇

  8. R.K. Sunitha Pathmakanthi (verified owner)

    thx

  9. H.G. Chaminda T. (verified owner)

    thank you kuppiya store!

  10. Shaliya M. (verified owner)

    Kuppiya store is the best, very fast delivery, highly recommended service! thank you

  11. Navodya F. (verified owner)

    thanks

  12. P.M.D.S.S. Perera (verified owner)

    original books recommended

  13. A.G.Chalani Rashmika (verified owner)

    highly recommended

  14. kpw Chaminda (verified owner)

    Good service

  15. JMNP Jayasinghe (verified owner)

    Quality product good service cheers!

  16. Anonymous (verified owner)

    Recommended service with good customer service. highly appreciate!

  17. Sanithi Vidasna (verified owner)

    Original book reasonable price

  18. Wijesinghe W. (verified owner)

    Thank you kuppiya, fast delivery with good packaging. Recommended service. good luck team.

  19. Santhusya Wikramaarachchi (verified owner)

    Original book from NIE. recommended service

  20. Brabavi K. (verified owner)

    Thank you very fast service

  21. B.A. Apa (verified owner)

    ❤❤❤❤

  22. Deshani D. (verified owner)

    original books from NIE. recommended service ❤

  23. නිල්මිණී දමයන්ති පෙරේරා (verified owner)

    බොහොම ස්තුති! ගොඩක් හොඳ සේවාවක්

  24. shirani Nadeeka (verified owner)

    Thank you guys. much love, keep up the good work

  25. ඕලු නවෝද්‍යා (verified owner)

    බොහොම ස්තුති!

  26. Sarangi Naulla (verified owner)

    goog quality

  27. P. W. S. M. Chethika Sriyani (verified owner)

    Very good

  28. සී.කේ. වීරසිංහ (verified owner)

    thank you very good servise ❤️

  29. Anonymous (verified owner)

    I am satisfied with your service. I received my package quickly.

  30. කේ.ෂෙහානි ශෂිනිකා (verified owner)

    Perfect packaging and perfect service. thanks lot.

  31. H.k.s.himaya (verified owner)

    Great service!

  32. H.M දිනුක දැහැම්සර (verified owner)

    Great service for A/L students

  33. S.M. Dayananda (verified owner)

    good customer service and easy to Buy the books.

  34. ආර්.මලීෂ අභිලාෂ් (verified owner)

    Superb👌👌

  35. Nethmi Kaveesha (verified owner)

    good service thanks

  36. Chandrika A. (verified owner)

    very good servise

  37. Rivinya Arundi (verified owner)

    Thank you 😊

Only logged in customers who have purchased this product may leave a review.