Chemistry sampath potha Grade 13 NIE sinhala resource book A/L

Chemistry | රසායන විද්‍යාව සම්පත් පොත 13 ශ්‍රේණිය (14 ඒකකය) – කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය

28 customer reviews
Sold: 1,243

රු550.00

අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය රසායන විද්‍යාව කර්මාන්ත රසායනය සහ පරිසර දුෂණය සම්පත් පොත, Chemistry sampath potha. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය විෂය නිර්දේශයේ,

  •         14 වන ඒකකය – කර්මාන්ත රසායනය සහ පරිසර දුෂණය

යන ඒකක ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව – විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, අවශ්‍ය රූප සටහන්, බන්ධන, ප්‍රතික්‍රියා ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 91කින් යුක්තව 13 ශ්‍රේණියේ කර්මාන්ත රසායනය සහ පරිසර දුෂණය සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබාගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය. (දෙවන මුද්‍රණය 2024)

Availability: 50 in stock

Need help? Chat via Whatsapp

Product Description

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers. Inter-Provincial Question Papers. short note books. Collection of books by the Department of Educational Publications and the National Institute of Education.

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.385 kg
Dimensions 21 × 29.5 cm

28 reviews for Chemistry | රසායන විද්‍යාව සම්පත් පොත 13 ශ්‍රේණිය (14 ඒකකය) – කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය

  1. Erandaka Samarathunga (verified owner)

    Best service.

  2. Vihanga Anuththara (verified owner)

    I ordered all the resource books in the biology stream. I received all the books within a day. Efficient service. Thanks kuppiya store.keep it up.

  3. Thamasha E. (verified owner)

    original books recommended website.

  4. R.K. Sunitha Pathmakanthi (verified owner)

    thx

  5. H.G. Chaminda T. (verified owner)

    thank you kuppiya store!

  6. A.G.Chalani Rashmika (verified owner)

    Best service, good luck team

  7. S.H. Nilakshi deshani Somapala (verified owner)

    good recommended

  8. kpw Chaminda (verified owner)

    Good service

  9. JMNP Jayasinghe (verified owner)

    Quality product good service cheers!

  10. Anonymous (verified owner)

    Recommended service with good customer service. highly appreciate!

  11. Sanithi Vidasna (verified owner)

    Original book reasonable price

  12. Sunethra Noragalle (verified owner)

    Great service ! highly recommended 🙏

  13. Wijesinghe W. (verified owner)

    Thank you kuppiya, fast delivery with good packaging. Recommended service. good luck team.

  14. Anonymous (verified owner)

    best service

  15. B.A. Apa (verified owner)

    ❤❤❤❤

  16. Deshani D. (verified owner)

    original books from NIE. recommended service ❤

  17. නිල්මිණී දමයන්ති පෙරේරා (verified owner)

    බොහොම ස්තුති! ගොඩක් හොඳ සේවාවක්

  18. shirani Nadeeka (verified owner)

    Thank you guys. much love, keep up the good work

  19. ඕලු නවෝද්‍යා (verified owner)

    බොහොම ස්තුති!

  20. Sarangi Naulla (verified owner)

    Have good quality

  21. සී.කේ. වීරසිංහ (verified owner)

    thank you very good servise ❤️

  22. Anonymous (verified owner)

    I am satisfied with your service. I received my package quickly.

  23. කේ.ෂෙහානි ශෂිනිකා (verified owner)

    Perfect packaging and perfect service. thanks lot.

  24. H.k.s.himaya (verified owner)

    Great service!

  25. H.M දිනුක දැහැම්සර (verified owner)

    Great service for A/L students

  26. S.M. Dayananda (verified owner)

    good customer service and easy to Buy the books.

  27. ආර්.මලීෂ අභිලාෂ් (verified owner)

    Superb👌👌

  28. Chandrika A. (verified owner)

    very good servise

Only logged in customers who have purchased this product may leave a review.