Chemistry model mcq papers A/L kuppiya store home delivery

Chemistry | රසායන විද්‍යාව අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු (බහුවරණ 400+) – අරුණ බණ්ඩාර

රු800.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අනුමාන ප්‍රශ්න (බහුවරණ) සහ පිළිතුරු. මෙම ග්‍රන්ථය තුළින් බහුවරණ ප්‍රශ්න පත්‍ර 08ක් පිළිතුරු ද සමඟින් ඉදිරිපත් කර ඇත, Chemistry model mcq papers.
2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.
බහුවරණ ප්‍රශ්න 400කට ආසන්න ප්‍රමාණයක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 94කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 5 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අනුමාන ප්‍රශ්න (බහුවරණ) සහ පිළිතුරු. මෙම ග්‍රන්ථය තුළින් බහුවරණ ප්‍රශ්න පත්‍ර 08ක් පිළිතුරු ද සමඟින් ඉදිරිපත් කර ඇත, Chemistry model mcq papers.

2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

බහුවරණ ප්‍රශ්න 400කට ආසන්න ප්‍රමාණයක් මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 94කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

G.E.C. Advanced Level Chemistry Model Questions (Multiple Choice) and Answers. 08 multiple choice questions with answers have been presented in this book. There are nearly 400 multiple choice questions in this book. This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. This 94-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.230 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.