chemistry practical note book Pesuru publications A/L kuppiya store

Pesuru Chemistry | රසායන විද්‍යාව ප්‍රායෝගික වැඩපොත

රු1,000.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව ප්‍රායෝගික වැඩපොත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකුලව සහ නව සංශෝධන සහිතව මෙම ග්‍රන්ථය සකස් කර ඇත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ප්‍රායෝගික පරීක්ෂණ වැදගත් ස්ථානයක් ගනු ලබන අතර ප්‍රායෝගික පරීක්ෂණවල අනිවාර්ය අංගයක් ලෙස ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ වාර්තා තබාගැනීම අත්‍යවශ්‍යය වේ, chemistry practical note book.
මෙම ග්‍රන්ථය ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ වාර්තා තබාගැනීම සඳහා රචනා කර ඇත. විෂය නිර්දේශයට අදාළවන සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් කර ඇත. මීට අමතරව අතිරේක පරීක්ෂණ කිහිපයක්ද ඇතුළත් කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණ වාර්තා කල යුතු ආකාරය පිළිබඳ ආදර්ශ පිටුවක් මෙහි ඇතුළත් කර ඇති අතර එය උපයෝගී කර ගනිමින් ප්‍රායෝගික පරීක්ෂණ වාර්තා සිදු කල හැකිය. සෑම ක්‍රියාකාරකමක්ම සිදු කල යුතු ආකාරය සහ පරීක්ෂණ නිගමන ආදියද ඉතා පැහැදිලිව ඇතුළත් කර ඇත. සෑම ක්‍රියාකාරකමක් සඳහාම පැහැදිලි රූප සටහන් එක් කර ඇත.
තවද පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව එම පර්යේෂණ සටහන් හා වාර්තා මෙම ග්‍රන්ථය තුළම සිසුවාට ඇතුළත් කල හැකි ආකාරයෙන් ග්‍රන්ථය නිමවා ඇත. සටහන් හා වාර්තා ඇතුළත් කල පසු ගුරුවරයාගේ සටහන් සහ ගුරුවරයාගේ නිර්දේශයද සටහන් කල හැකි ආකාරයෙන් ග්‍රන්ථය සකස් කර ඇත. මෙම ග්‍රන්ථය සරත් තිසේරා ( B.Sc.Dip.in Ed) ගුරු මහතා විසින් රචනා කර ඇත. පිටු 226 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 9 in stock

Need help? Chat via Whatsapp

Product Description

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers. Inter-Provincial Question Papers. short note books. Collection of books by the Department of Educational Publications and the National Institute of Education.

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

kuppiya store pesuru chemistry.

Weight 0.720 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.