Chemistry Padarthaye awastha A/L kuppiya store cash on delivery

Chemistry | පදාර්ථයේ අවස්ථා (වායු) – අරුණ බණ්ඩාර

රු800.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පදාර්ථයේ අවස්ථා (වායු). මෙම කෘතිය තුළ පදාර්ථයේ වායුමය අවස්ථාව පිළිබඳ සිද්ධාන්තමය කරුණු මෙන්ම වායු ආශ්‍රිත සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සැකසූ බහුවරණ සහ රචනා ගැටළු මෙහි අන්තර්ගත වේ. මීට අමතරව වායුවල විසරණය පිළිබඳ මූලික සිද්ධාන්ත කරුණුද වායු නියම භාවිතයෙන් මැග්නීසියම් හි මවුලික පරිමාව නිර්ණය කිරීම සම්බන්ධ පරීක්ෂණ ඇතුළත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ සිව්වැනි ඒකක තුළ අන්තර්ගත පදාර්ථයේ වායුමය අවස්ථාව යන ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 110කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, Chemistry Padarthaye awastha.

Availability: 6 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පදාර්ථයේ අවස්ථා (වායු). මෙම කෘතිය තුළ පදාර්ථයේ වායුමය අවස්ථාව පිළිබඳ සිද්ධාන්තමය කරුණු මෙන්ම වායු ආශ්‍රිත සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සැකසූ බහුවරණ සහ රචනා ගැටළු මෙහි අන්තර්ගත වේ. මීට අමතරව වායුවල විසරණය පිළිබඳ මූලික සිද්ධාන්ත කරුණුද වායු නියම භාවිතයෙන් මැග්නීසියම් හි මවුලික පරිමාව නිර්ණය කිරීම සම්බන්ධ පරීක්ෂණ ඇතුළත් කර ඇත.

2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ සිව්වැනි ඒකක තුළ අන්තර්ගත පදාර්ථයේ වායුමය අවස්ථාව යන ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 110කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, Chemistry Padarthaye awastha.

G.E.C. Advanced Level Chemistry Moments of Matter (Gas). This book contains multiple-choice and essay problems designed to cover the theoretical aspects of the gaseous phase of matter as well as all topics related to gases.

This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. This 110-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.250 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.