chemistry samathulithathawa hemachandra basnayaka A/L kuppiya

Chemistry | සමතුලිතතාව – හේමචන්ද්‍ර බස්නායක

රු3,000.00

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. සමතුලිතතාව කතෘ හේමචන්ද්‍ර බස්නායක. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයට අයත් භෞතික රසායනය – සමතුලිතතාව ඒකකය සඳහා මෙම පොත සම්පාදනය වී ඇත. සමතුලිතතාව ඒකකයට අදාළ සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ. තවද අවශ්‍ය සියළුම රූප සටහන්, දත්ත, වගු සහ ප්‍රස්තාර ද අඩංගු වේ. සිසුන්ට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් සහ පිළිතුරු ද අඩංගුය, chemistry samathulithathawa hemachandra basnayaka.

Availability: 5 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. සමතුලිතතාව කතෘ හේමචන්ද්‍ර බස්නායක. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයට අයත් භෞතික රසායනය – සමතුලිතතාව ඒකකය සඳහා මෙම පොත සම්පාදනය වී ඇත. සමතුලිතතාව ඒකකයට අදාළ සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ. තවද අවශ්‍ය සියළුම රූප සටහන්, දත්ත, වගු සහ ප්‍රස්තාර ද අඩංගු වේ. සිසුන්ට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් සහ පිළිතුරු ද අඩංගුය, chemistry samathulithathawa hemachandra basnayaka.

G.C.E A Level Chemistry. Equilibrium Authored by Hemachandra Basnayake. This book has been compiled for the Physical Chemistry – Equilibria unit of the new G.C.E Advanced Level Chemistry syllabus. This book covers all the subject matter related to the Equilibrium unit and also includes all the details of the related practical tests. Also contains all necessary diagrams, data, tables and graphs. It also contains a large number of suitable exercises and answers for students to develop their knowledge and problem solving skills.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

 

Weight 0.990 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.