Chemistry samathulithathawaya arauna bandara A/L kuppiya store

Chemistry | භෞතික රසායනය (සමතුලිතතාවය) – අරුණ බණ්ඩාර

රු2,000.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව භෞතික රසායනය – සමතුලිතතාවය. මෙම ග්‍රන්ථය තුළින් රසායනික පද්ධතියක් තුළ කිසියම් සංයෝගයක් හෝ සංයෝග කිහිපයක් අතර පවතින සමතුලිතතාවය පිළිබඳව මූලිකව සාකච්ඡා කරනු ලබන අතර එමගින් සමතුලිත පද්ධති සඳහා වන සමතුලිත ප්‍රකාශන, විඝටන ප්‍රමාණය, ද්‍රාවණයක pH අගය, ද්‍රාව්‍යතාවය, විභාග සංගුණකය වැනි විවිධ මාතෘකා ඔස්සේ කරුණු හැදෑරීම සහ ගණිත ගැටළු විසඳීම සිදු කර ඇත, Chemistry samathulithathawaya arauna bandara.
නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ දොළොස් වන ඒකකය තුළ අන්තර්ගත සමතුලිතතාවය නම් ඒකකය සඳහා පරිශීලනය කළයුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. මෙම ග්‍රන්ථය තුළ සෑම සිද්ධාන්තයක්ම පැහැදිලිව නිරවුල්ව ඉදිරිපත් කිරීම සඳහා විවිධ වූ ගණිත ගැටළු උදාහරණයට ගනිමින් ඒවා සරලව විසඳන ආකාරය පැහැදිලිව දක්වා ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 478කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 5 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Chemistry Physical Chemistry – Equilibrium. Through this book, the equilibrium existing between any compound or several compounds in a chemical system is discussed fundamentally, and thus the equilibrium expressions for equilibrium systems, dissociation rate, pH value of a solution, solubility, test coefficient etc. are studied and mathematical problems are solved. has been.

This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. The diagrams are presented very clearly. This 478-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.680 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.