Chemistry samathulithathawaya mcq A/L kuppiya store

Chemistry | සමතුලිතතාවය (බහුවරණ සංග්‍රහය) – අරුණ බණ්ඩාර

රු800.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සමතුලිතතාවය – බහුවරණ සංග්‍රහය. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් රසායනික, අයනික හා කලාප සමතුලිතතාවය, PH අගය හා ද්‍රව්‍යතා ගුණිතය යන මූලික විෂය මාතෘකා කේන්ද්‍ර කර ගනිමින් නිරවුල් හා වෙන් වෙන් වශයෙන් බහුවරණ ප්‍රශ්න පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. බහුවරණ ගැටළු 320කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇත, Chemistry samathulithathawaya mcq.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 74කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 8 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සමතුලිතතාවය – බහුවරණ සංග්‍රහය. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් රසායනික, අයනික හා කලාප සමතුලිතතාවය, PH අගය හා ද්‍රව්‍යතා ගුණිතය යන මූලික විෂය මාතෘකා කේන්ද්‍ර කර ගනිමින් නිරවුල් හා වෙන් වෙන් වශයෙන් බහුවරණ ප්‍රශ්න පිළිතුරු සහිතව ඉදිරිපත් කර ඇත. බහුවරණ ගැටළු 320කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇත, Chemistry samathulithathawaya mcq.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 74කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

G.E.C. Advanced Level Chemistry Equilibrium – Multiple Choice Questions and answers. This book is recommended for the examinations to be held from 2019 to 2027 as per the new syllabus. Through this book, clear and separate multiple-choice questions with answers have been presented focusing on the basic topics of chemical, ionic and zonal equilibrium, pH value and material properties. Includes nearly 320 multiple-choice problems.

This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. The illustrations are clearly presented.This 74-page book is printed in high quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.200 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.