chemistry vivarana past papers Aruna bandara A/L kuppiya store

Chemistry | රසායන විද්‍යාව බහුවරණ විවරණය 2018 – අරුණ බණ්ඩාර

රු350.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2018. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 2018 වර්ෂයේ පළමු ප්‍රශ්න පත්‍රයහි එන බහුවරණ සියල්ලම උදාහරණ සහිතව විස්තරාත්මක ලෙස විවරණයට ලක් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 80කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, chemistry vivarana past papers.

Availability: 1 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය 2018. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 2018 වර්ෂයේ පළමු ප්‍රශ්න පත්‍රයහි එන බහුවරණ සියල්ලම උදාහරණ සහිතව විස්තරාත්මක ලෙස විවරණයට ලක් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 80කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, chemistry vivarana past papers.

G.E.C. Advanced Level Chemistry Multiple Choice questions review – 2018. GCE. All the multiple choice questions in the first question paper of A Level Chemistry 2018 have been explained in detail with examples. This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. The illustrations are very clearly presented. This 80 page book is printed in high quality black and white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.190 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.