christianity teachers guide sinhala A/L kuppiya store home delivery

Christianity | ක්‍රිස්තියානි ධර්මය | 13 ශ්‍රේණිය – ගුරු මාර්ගෝපදේශය

රු145.00

අ.පො.ස. උසස් පෙළ ක්‍රිස්තියානි ධර්මය 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, christianity teachers guide sinhala. මෙම 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්මේන්තුව  විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. ක්‍රිස්තියානි ධර්මය විෂය නිර්දේශයේ 13 වන ශ්‍රේණිය සඳහා වන සියලුම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි මෙම ගුරු මාර්ගෝපදේශය සකස් කර ඇත.  මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 99 කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Availability: 14 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ක්‍රිස්තියානි ධර්මය 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය, christianity teachers guide sinhala. මෙම 13 ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශය 2018 සිට ක්‍රියාත්මක වන ලෙස සියලු විෂය කොටස් ආවරණය වන පරිදි ආගම් හා සාරධර්ම අධ්‍යාපන දෙපාර්මේන්තුව  විසින් (ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම) සම්පාදනය කර ඇත. ක්‍රිස්තියානි ධර්මය විෂය නිර්දේශයේ 13 වන ශ්‍රේණිය සඳහා වන සියලුම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි මෙම ගුරු මාර්ගෝපදේශය සකස් කර ඇත.  මුද්‍රණය හා බෙදාහැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. පිටු 99 කින් යුක්ත මෙම ග්‍රන්ථය පරිහරණයට පහසුවන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.420 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.