Combined maths k.m.d.s jayathilaka A/L kuppiya store delivery

Combined Maths | තාත්ත්වික සංඛ්‍යා පද්ධතිය සහ සංකීර්ණ සංඛ්‍යා – කේ. එම්. ඩී. එස්. ජයතිලක

රු890.00

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – තාත්ත්වික සංඛ්‍යා පද්ධතිය සහ සංකීර්ණ සංඛ්‍යා (Real Number System and Complex Numbers) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Combined maths k.m.d.s jayathilaka. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම පොතෙහි ඉදිරිපත් කර තිබෙන ගණිත සංකල්ප හා ගැටළු විසදීම අතර මනා සබදතාවයක් ඇති අතර ඒවා මනා අවබෝධයකින් යුතුව සමබරව ඉදිරිපත් කර ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත.

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – තාත්ත්වික සංඛ්‍යා පද්ධතිය සහ සංකීර්ණ සංඛ්‍යා (Real Number System and Complex Numbers) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Combined maths k.m.d.s jayathilaka. තාත්ත්වික සංඛ්‍යා පද්ධතියෙන් ආරම්භ වී අතාත්ත්වික සංඛ්‍යා ඇතුළත් සංකීර්ණ සංඛ්‍යා වලට පිවිසීම තුළින් භෞතික ලෝකය ඉක්මවා යන, අපට දැකිය නොහැකි, අතාත්ත්වික ලොවක් ඇති බව සාක්සාත් කර ගැනීම සඳහා ශිෂ්‍යයන් යොමු කිරීමේ බලාපොරොත්තුව මත කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත.

මෙම පොතෙහි ඉදිරිපත් කර තිබෙන ගණිත සංකල්ප හා ගැටළු විසදීම අතර මනා සබදතාවයක් ඇති අතර ඒවා මනා අවබෝධයකින් යුතුව සමබරව ඉදිරිපත් කර ඇත. එම නිසා උසස් පෙළ කඩඉමෙන් එතෙර වන්නට බලාපොරොත්තු වන සිසුන්ට මෙන්ම, ගණිත විෂය ගැඹුරින් හදාරන්නට කැමැත්තක් දක්වන සිසුන්ට එක සේ මෙම පොත වැදගත් වේ. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 31කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත.  අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු – සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 223කින් යුක්ත වේ. 

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.380 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.