Combined maths KMDS Jayathilaka A/L kuppiya store delivery

Combined Maths | සාපේක්ෂ චලිතය – කේ. එම්. ඩී. එස්. ජයතිලක

රු1,450.00

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – සාපේක්ෂ චලිතය (Relative Motion) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Combined maths KMDS Jayathilaka. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විෂය විහිදී යන සෑම අන්තයක් කරාම විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් ශිෂ්‍යන්ට විෂය දැනුම ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව හිමි කර දී ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. 

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – සාපේක්ෂ චලිතය (Relative Motion) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Combined maths KMDS Jayathilaka. ගණිතය අප අවට පරිසරයේ තොරතුරු පද්ධතිය වන අතර සරලම අර්ථයෙන් ආරම්භ වී අපුර්වතම නව ආරකින් විෂය ගොඩනගා ඇත. සංයුක්ත ගණිතය විෂය පමණක් නොව භෞතික විද්‍යාව හදාරන සිසුන්ටද ප්‍රයෝජනවත් වන ආකාරයට විෂය ආරම්භ කරමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. විෂය විහිදී යන සෑම අන්තයක් කරාම විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් ශිෂ්‍යන්ට විෂය දැනුම ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව හිමි කර දී ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 35කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස, පසුගිය විභාග ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත.  අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු – සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 312කින් යුක්ත වේ. 

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.480 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.