combined maths NIE A/L kuppiya store cash on delivery

Combined maths | සංයුක්ත ගණිතය ස්ථිතිකය 01 – අතිරේක කියවීම් පොත

රු340.00

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය – ස්ථිතිකය (01 කොටස). මෙම සංයුක්ත ගණිතය – ස්ථිතිකය (01කොටස) ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව ජාතික අධ්‍යාපන ආයතනය විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

දෛශික, අංශුවක් මත ක්‍රියාකරන ඒකතල බල පද්ධති, සමාන්තර බල, ඝුර්ණය හා යුග්මය, දෘඩ වස්තුවක් මත ක්‍රියාකරන ඒකතල බල ආදී වශයෙන් ඒකක 04ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. සෑම පාඩමක් අවසානයේම අභ්‍යාස ඇතුළත් කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 107කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත, combined maths NIE.

Availability: 7 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය – ස්ථිතිකය (01 කොටස). මෙම සංයුක්ත ගණිතය – ස්ථිතිකය (01කොටස) ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව ජාතික අධ්‍යාපන ආයතනය විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

දෛශික, අංශුවක් මත ක්‍රියාකරන ඒකතල බල පද්ධති, සමාන්තර බල, ඝුර්ණය හා යුග්මය, දෘඩ වස්තුවක් මත ක්‍රියාකරන ඒකතල බල ආදී වශයෙන් ඒකක 04ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. සෑම පාඩමක් අවසානයේම අභ්‍යාස ඇතුළත් කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 107කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත, combined maths NIE.

G.E.C. Advanced Level combined Mathematics – Statics (Part 01). This combined Mathematics – Statics (Part 01) has been compiled as a supplementary reading book by the National Institute of Education as per the new syllabus.

Information has been analyzed through 04 units such as vectors, one-plane force systems acting on a particle, parallel forces, friction and couple, one-plane forces acting on a rigid object, etc. Exercises are included at the end of each lesson. The diagrams related to the lessons are included very clearly. This 107-page book is printed in high-quality black-and-white printing. This book is designed to be suitable for both teachers and students.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.400 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.