combined maths NIE books A/L kuppiya cash on delivery

Combined maths | සංයුක්ත ගණිතය ස්ථිතිකය 02 – අතිරේක කියවීම් පොත

රු300.00

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය – ස්ථිතිකය (02 කොටස). මෙම සංයුක්ත ගණිතය – ස්ථිතිකය (02 කොටස). ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව ජාතික අධ්‍යාපන ආයතනය විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

සන්ධි කළ දඬු, රාමු සැකිලි,ඝර්ෂණය,ගුරුත්ව කේන්ද්‍රය ආදී වශයෙන් ඒකක 04ක්
ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. සෑම පාඩමක් අවසානයේම අභ්‍යාස ඇතුළත් කර ඇත. පිටු 80කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත, combined maths NIE books.

Availability: 3 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය – ස්ථිතිකය (02 කොටස). මෙම සංයුක්ත ගණිතය – ස්ථිතිකය (02 කොටස). ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව ජාතික අධ්‍යාපන ආයතනය විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

සන්ධි කළ දඬු, රාමු සැකිලි,ඝර්ෂණය,ගුරුත්ව කේන්ද්‍රය ආදී වශයෙන් ඒකක 04ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. සෑම පාඩමක් අවසානයේම අභ්‍යාස ඇතුළත් කර ඇත. පිටු 80කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත, combined maths NIE books.

G.E.C. Advanced Level combined Mathematics – Statics (Part 02). This is combined Mathematics – Statics (Part 02) has been compiled as a supplementary reading book by the National Institute of Education as per the new syllabus. 04 units like jointed rods, frame templates, friction, center of gravity etc. The information has been analyzed through The diagrams related to the lessons are included very clearly. Exercises are included at the end of each lesson. 80 pages This book is printed in high quality black-and-white printing. This book is designed to be suitable for both teachers and students.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.350 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.