combined maths resource book A/L kuppiya store home delivery

Combined maths | සංයුක්ත ගණිතය 01 (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

රු840.00

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය – 01 කොටස. මෙම සංයුක්ත ගණිතය 01 කොටස ග්‍රන්ථය 2019 වර්ෂයේ මුද්‍රණය කරන ලද අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයක් මෙම ග්‍රන්ථය රචනා කිරීමට දායක වී ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ශුද්ධ ගණිතය සංචරකය යන ඒකකයට අදාළව පරිච්ඡේද 22ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස ඇතුළත් කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් හා ප්‍රස්ථාර ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 378කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, combined maths resource book.

Availability: 25 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය – 01 කොටස. මෙම සංයුක්ත ගණිතය 01 කොටස ග්‍රන්ථය 2019 වර්ෂයේ මුද්‍රණය කරන ලද අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයක් මෙම ග්‍රන්ථය රචනා කිරීමට දායක වී ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ශුද්ධ ගණිතය සංචරකය යන ඒකකයට අදාළව පරිච්ඡේද 22ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස ඇතුළත් කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් හා ප්‍රස්ථාර ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 378කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, combined maths resource book.

G.E.C. Advanced Level Combined Mathematics – Part 01 . Supplementary Readings by Department of Education Publications as per New Syllabus Compiled as a book. A university faculty has contributed to writing this book. This book is recommended for A-level examination as well as other advanced examinations. Matters discussed under 22 chapters related to the unit of Pure Mathematics has. Exercises are included at the end of the lessons. Diagrams and charts related to the lessons are included very clearly. This 378-page book is printed in high-quality black-and-white printing.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.825 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.