Combined maths sampath potha A/L kuppiya store cash on delivery

Combined maths | සංයුක්ත ගණිතය 02 (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

0 customer reviews
Sold: 116

රු233.00

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතය – 02 කොටස. මෙම සංයුක්ත ගණිතය 02 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ මුද්‍රණය කරන ලද අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා (ව්‍යවහාරික විද්‍යාපීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) මහතා මෙම ග්‍රන්ථය රචනා කිරීමට දායක වී ඇත, Combined maths sampath potha.

අ.පො.ස. උසස් පෙළ නව සංයුක්ත ගණිතය හා උසස් ගණිතය විෂය නිර්දේශයේ අඩංගු කර ඇති විෂය කරුණු හා ප්‍රායෝගික යෙදීම් ද ඇතුළත් වන පරිදි සකසා ඇති බැවින් උසස් පෙළ සංයුක්ත ගණිතය හා උසස් ගණිතය හදාරන සිසුන්ට මෙන්ම වෙනත් උසස් විභාග සඳහා සූදානම් වන සිසුන්ට ද උචිත වේ. 12 ශ්‍රේණිය 1 සහ 2 වාර සඳහා ඇතුළත් ව්‍යවහාරික ගණිතය සංචරකය යන ඒකකයට අදාළව දෛශික, බල පද්ධති, ඒක මාන චලිතය යනුවෙන් ඒකක 03ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස ඇතුළත් කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 388කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Availability: 22 in stock

Need help? Chat via Whatsapp

Product Description

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.650 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.