Commerce Online MCQ Class Accounitng Econ and BS online live

2025 A/L Commerce | MCQ බහුවරණ විවරණ පන්තිය (Accounting+Econ+BS Live class)

රු1,500.00

🎯 2025 උසස් පෙළ වාණිජ දරුවන් වෙනුවෙන් Special  Commerce Online MCQ Class – ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය විශේෂ අනුමාන බහුවරණ විවරණ පංතිය. මාසයක් සඳහා විෂයයන් 03 සඳහාම ප්‍රශ්න පත්‍ර සහ පන්ති ගාස්තුව 1500/- වේ. මෙහෙයවීම : ප්‍රවීණ දේශක තරිඳු නිරංජන් සහ ප්‍රවීණ දේශක ගයාන් වල්පිටගේ.
🔰 සියලුම නිබන්ධන නිවසට.
🔰 අතපසු වූ පාඩම් නැරඹීමේ හැකියාව.
🔰 සියලුම පන්ති zoom live ලෙස පැවැත්වේ.

Availability: 62 in stock

Need help? Chat via Whatsapp

Product Description

🎯 2025 උසස් පෙළ වාණිජ දරුවන් වෙනුවෙන් Commerce Online MCQ Class – ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය විශේෂ අනුමාන බහුවරණ විවරණ පංතිය. මාසයක් සඳහා විෂයයන් 03 සඳහාම ප්‍රශ්න පත්‍ර සහ පන්ති ගාස්තුව 1500/- වේ. මෙහෙයවීම : ප්‍රවීණ දේශක තරිඳු නිරංජන් සහ ප්‍රවීණ දේශක ගයාන් වල්පිටගේ.

උසස් පෙළ විභාගයේදී ඔයාට ලකුණු 50 ක්ම ලැබෙන්නේ පළමු ප්‍රශ්න පත්‍රයෙන්. ඉතින් ඔයාට පුලුවන්නම්, 1 st paper එකට ලකුණු 45 කට වැඩියෙන් ගන්න අනිවාර්යයෙන්ම ඔයට සුපිරිම A එකක් ගන්න පුලුවන් වෙනවා. ඉතින් අපි සූදානම් 2025 දී උසස් පෙළ ලියන ඔයාල වෙනුවෙන් ලංකාවේ ප්‍රථම වතාවට ACCOUNTING, ECON, Business Studies විෂයයන් 3 වෙනුවෙන්ම සුපිරිම online mcq class 3 ක් ආරම්භ කරන්න.

✅ විෂය නිරදේශය අනුපිළිවෙලට සැකසූ mcq 25 බැගින් වූ ප්‍රශ්න පත්‍රයක් සෑම විෂයයක් වෙනුවෙන්ම සෑම සතියකම අපි සාකච්ඡා කරනවා.

✅ ඒ සියලුම ප්‍රශ්න විභාග අනුමාන ප්‍රශ්න විදිහට සකස් කර තිබෙන නිසා නිසැකවම ඔයාට 1 st paper එකට ලකුණු 45 කට වඩා ලැබෙන එක සහතිකයි.

👉 ඔයාට තියෙන්නේ සම්බන්ධ 077 194 0699 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන එක විතරයි.

මෙහෙයවීම : ප්‍රවීණ දේශක තරිඳු නිරංජන්

🔰 සියලුම නිබන්ධන නිවසට.
🔰 අතපසු වූ පාඩම් නැරඹීමේ හැකියාව.
🔰 සියලුම පන්ති zoom live ලෙස පැවැත්වේ.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.600 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.