common general test modal papers A/L kuppiya store delivery

Common general test | සාමාන්‍ය පොදු පරීක්ෂණය 2023/24 වර්ෂය සඳහා ඉලක්කගත ආදර්ශ ප්‍රශ්නෝත්තර

3 customer reviews
Sold: 218

රු900.00

අ.පො.ස. උසස් පෙළ  සාමාන්‍ය පොදු පරීක්ෂණය 2023/24 වර්ෂ සඳහා  ඉලක්කගත ප්‍රශ්නෝත්තර සංග්‍රහය. 2023/24 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ   විභාගය සඳහා පෙනී සිටින ජෛවීය විද්‍යා, භෞතික විද්‍යා, වාණිජ, කලා, තාක්ෂණවේදය යන විෂය ධාරාවන්ගේ විභාග අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය තුළ කාලීන තොරතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගතව ඇති අතර උසස් පෙළ විභාගයේ දී මැන බැලෙන සාමාන්‍ය දැනුවත් බව, ගැටලු විසඳීමේ හැකියාව, තර්කන හැකියාව, අවබෝධය සහ සන්නිවේදනය යන සංචරකයන් මනාව අන්තර්ගත කොට ඇත.  මෙහි ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් සමඟින් කාලීන  සිදුවීම් 330ක්, ගණිත ගැටලු 100ක්  ඇතුළුව ප්‍රශ්න 630කින් සමන්විත වේ. common general test modal.

Availability: 57 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ  සාමාන්‍ය පොදු පරීක්ෂණය 2023/24 වර්ෂ සඳහා  ඉලක්කගත ප්‍රශ්නෝත්තර සංග්‍රහය. 2023/24 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ   විභාගය සඳහා පෙනී සිටින ජෛවීය විද්‍යා, භෞතික විද්‍යා, වාණිජ, කලා, තාක්ෂණවේදය යන විෂය ධාරාවන්ගේ විභාග අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය තුළ කාලීන තොරතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගතව ඇති අතර උසස් පෙළ විභාගයේ දී මැන බැලෙන සාමාන්‍ය දැනුවත් බව, ගැටලු විසඳීමේ හැකියාව, තර්කන හැකියාව, අවබෝධය සහ සන්නිවේදනය යන සංචරකයන් මනාව අන්තර්ගත කොට ඇත.  මෙහි ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් සමඟින් කාලීන  සිදුවීම් 330ක්, ගණිත ගැටලු 100ක්  ඇතුළුව ප්‍රශ්න 630කින් සමන්විත වේ. මෙම ග්‍රන්ථය තුළ අඩංගු බොහෝ ප්‍රශ්න සඳහා පිළිතුරු පැහැදිලිව විස්තර කර තිබේ. පිටු 212 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Common Common Test Model Questions and Answers for G.C.E (Advanced), Vidudey publication. New edition. 630 questions including 05 model papers, 330 current affairs, 100 math problems.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.275 kg
Dimensions 14.5 × 21.5 cm

3 reviews for Common general test | සාමාන්‍ය පොදු පරීක්ෂණය 2023/24 වර්ෂය සඳහා ඉලක්කගත ආදර්ශ ප්‍රශ්නෝත්තර

  1. Lakmini E. (verified owner)

    Highly recommend servise ❤️

  2. Dickson Munaweera (verified owner)

    good

  3. Anonymous (verified owner)

    best servise ❤️

Only logged in customers who have purchased this product may leave a review.