D gonuwa aruna bandara A/L chemistry A/L kuppiya store delivery

Chemistry | අකාබනික රසායනය (d ගොනුවේ මුලද්‍රව්‍ය) – අරුණ බණ්ඩාර

රු1,100.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව අකාබනික රසායනය – d ගොනුවේ මුලද්‍රව්‍ය. මෙම කෘතිය මඟින් සංගත සංකීර්ණ මෙන්ම අකාබනික සංයෝගවල IUPAC නාමකරණයන් පිළිබඳවද, පළමු ආන්තරික ශ්‍රේණිය හෙවත් 3d ආන්තරික ශ්‍රේණියේ මුලද්‍රව්‍ය ගුණ පිළිබඳවද සාකච්ඡා කර ඇත. මීට අමතරව අකාබනික විශ්ලේෂණ රසායනයේදී හමුවන බොහොමයක් කැටායනික පරික්ෂාවන් ද, පහන්සිළු පරික්ෂාව, බොරැක්ස් කැට පරික්ෂාව වැනි පරීක්ෂණ පිළිබඳ විග්‍රහයක්ද අන්තර්ගත වේ, D gonuwa aruna bandara.
තවද, d ගොනුවේ රසායන ඒකකයට අදාළ සියලුම සිද්ධාන්ත කරුණු සහ බහුවරණ ගැටළු 180ක් සහ රචනා ප්‍රශ්න 83ක්ද අන්තර්ගත කොට ඇති අතර පිළිතුරුද සහිත වේ.
නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ සයවෙනි ඒකකය තුළ අන්තර්ගත d ගොනුවේ රසායනය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 176කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 9 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Chemistry Inorganic Chemistry – Elements of d block.

This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. This 176-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.335 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.