dolana ha tharanga MCQ 500 thushara samarawikrama delivery

Physics | දෝලන හා තරංග විසඳූ ගැටළු 500 – තුෂාර සමරවික්‍රම (Thushara samarawikrama)

රු980.00

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව. දෝලන හා තරංග විසඳූ ගැටළු 500ක් කතෘ තුෂාර සමරවික්‍රම. දෝලන හා තරංග ඒකකයේ සරල අනුවර්තීය චලිතය, තරංග ගුණ, තන්තුවල සහ දඬු වල කම්පනය, නල තුල කම්පන, ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්‍රතාවය සහ තීව්‍රතාමට්ටම, විද්‍යුත් චුම්භක තරංග යන අනුකොටස් යටතේ පෙල ගස්වා ඇත. එක් එක් අනු කොටස් ආරම්භයේදී අනු කොටසට අදාළ ප්‍රධාන සිද්ධාන්ත කොටස් දක්වා ඇති අතර ගැටළු 500 සඳහා පරිපුර්ණ විවරණ සහ ගණනය කිරීම් ඉතාමත් පැහැදිලිව දක්වා ඇත, dolana ha tharanga MCQ.

Availability: Out of stock

Product Description

G.C.E Advanced Level Physics. Oscillations and Waves 500 Solved Problems by Thushara Samarawickrama. Simple harmonic motion of the oscillator and wave unit, wave properties, vibration of strings and rods, vibration in tubes, Doppler effect, acoustic intensity and intensity level, and electromagnetic waves are listed under subsections. At the beginning of each sub-section the main theoretical parts related to the sub-section are given and the complete explanations and calculations for the 500 problems are given very clearly.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #chemistry#advancedlevel #books #delivery

Weight 0.365 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.