Dolana ha tharanga wiwarana A/L kuppiya store past papers

Physics | දෝලන හා තරංග (01 කොටස) – වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය (1974-2023)

රු1,000.00

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව දෝලන හා තරංග (01 කොටස) ඒකකයට අදාළ  වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය, Dolana ha tharanga wiwarana. අ.පො.ස. උසස් නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.  1974 සිට 2023 දක්වා දෝලන හා තරංග (01 කොටස) ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය කර ඇත එක් එක් ඒකක යටතේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙහි දක්වා ඇත. එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ව 1974 සිට මේ දක්වා උසස් පෙළ විභාගවලදී ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, ඒවාට අදාළ නිවැරදි පිළිතුරුත්, ලකුණු ලබාදෙන ආකාරයත් මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත. මීට අමතරව පිළිතුරු ලබාගන්නා ආකාරය සහ උපරිම ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ගොනු කරන ආකාරය සම්බන්ධව විවරණයක් මෙහි අන්තර්ගතව ඇත. 

Availability: 16 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව දෝලන හා තරංග (01 කොටස) ඒකකයට අදාළ  වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය, Dolana ha tharanga wiwarana. අ.පො.ස. උසස් නව විෂය නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.  1974 සිට 2023 දක්වා දෝලන හා තරංග (01 කොටස) ඒකකයට අදාළ වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා විවරණය කර ඇත එක් එක් ඒකක යටතේ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ මෙහි දක්වා ඇත. එම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ව 1974 සිට මේ දක්වා උසස් පෙළ විභාගවලදී ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්නත්, ඒවාට අදාළ නිවැරදි පිළිතුරුත්, ලකුණු ලබාදෙන ආකාරයත් මෙම ග්‍රන්ථය තුළ දක්වා ඇත. මීට අමතරව පිළිතුරු ලබාගන්නා ආකාරය සහ උපරිම ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ගොනු කරන ආකාරය සම්බන්ධව විවරණයක් මෙහි අන්තර්ගතව ඇත. 

  • සරල අවලම්බය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම.
  • හෙලික්සීය දුන්නකින් අවලම්බය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම.
  • ධ්වනිමානය භාවිතයෙන් කම්පනය වන සරසුලක සංඛ්‍යාතය සෙවීම.( එක් සරසුලක් භාවිතයෙන්)
  • ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම. ( සරසුල් කට්ටලයක් භාවිතයෙන්)
  • සංවෘත නළයක් හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම.
  • සංවෘත නළයක් හා  සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම. 

ආදී වශයෙන් මාතෘකා වලට බෙදා ප්‍රශ්න ඇතුළත් කරමින් පිළිතුරු විවරණය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යය අරුණ දිනේෂ් ගුරුසිංහ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 115කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.340 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.