dr geekiyanage alokaya A/L kuppiya store cash on delivery

Physics | ආචාර්ය පී. ගීකියනගේ ආලෝකය අභ්‍යාස (ප්‍රශ්න 670)

රු1,600.00

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව. ආලෝකය අභ්‍යාස. ආචාර්ය පී. ගීකියනගේ, ආලෝකය ඒකකයට අදාලව ප්‍රශ්න 670ක් අන්තර්ගත වේ. ඉන් ප්‍රශ්න 360ක් දෝලන හා තරංග ඒකකයෙහි ආලෝකය කොටස යටතේ පළ වූ පසුගිය විභාග ප්‍රශ්න වන අතර ප්‍රශ්න 310ක් අනුමාන ආදර්ශ ප්‍රශ්න වේ. බහුවරණ ප්‍රශ්න 535ක් ද ව්‍යුහගත රචනා ප්‍රශ්න 65ක් ද රචනා ප්‍රශ්න 70ක් ද ඒ අතර වේ, dr geekiyanage alokaya.

Availability: 9 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව. ආලෝකය අභ්‍යාස. ආචාර්ය පී. ගීකියනගේ, ආලෝකය ඒකකයට අදාලව ප්‍රශ්න 670ක් අන්තර්ගත වේ. ඉන් ප්‍රශ්න 360ක් දෝලන හා තරංග ඒකකයෙහි ආලෝකය කොටස යටතේ පළ වූ පසුගිය විභාග ප්‍රශ්න වන අතර ප්‍රශ්න 310ක් අනුමාන ආදර්ශ ප්‍රශ්න වේ. බහුවරණ ප්‍රශ්න 535ක් ද ව්‍යුහගත රචනා ප්‍රශ්න 65ක් ද රචනා ප්‍රශ්න 70ක් ද ඒ අතර වේ, dr geekiyanage alokaya.

G.C.E Advanced Level Physics. Light exercise. Dr. P. Geikiana contains 670 questions related to the light unit. Out of which 360 questions are past exam questions published under light section of Oscillators and Waves unit and 310 questions are speculative model questions. These include 535 multiple choice questions, 65 structured essay questions and 70 essay questions.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.430 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.