Dumindu senanayaka physics alokaya A/L kuppiya store delivery

Physics | ආලෝකය පරිපූර්ණ අධ්‍යයනය – දුමිඳු සේනානායක

රු600.00

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව (03වන ඒකකය II කොටස) ආලෝකය පරිපූර්ණ අධ්‍යයනය කතෘ දුමිඳු සේනානායක (B.Sc.(Hons) physics). අ.පො.ස උසස් පෙළ නව නිර්දේශයට අනුව ලියවී ඇති මෙම ග්‍රන්ථය මඟින් ආලෝකය පිළිබඳ පූර්ණ සිද්ධාන්ත දැනුමක් හා ගැටළු විසඳීමේ හැකියාවක් ලබාගත හැකිය. මෙහි පටුනට අවධානය යොමු කළහොත් තල පෘෂ්ඨ වර්තනය, ප්‍රිස්ම තුළින් සිදුවන වර්තනය, කාච තුලින් සිදුවන වර්තනය, මිනිස් ඇස හා අක්ෂි දෝෂ, ප්‍රකාශ උපකරණ (සරල අන්වීක්ෂය, දුරේක්ෂය, ලේසර්) යන ප්‍රධාන මාතෘකා අන්තර්ගත කරමින් පිටු 176කින් ආවරණය කර ඇත. විවිධ මට්ටම්වල අඩංගු ගැටළු විශාල ප්‍රමාණයක් සහ පිළිතුරු එක් කර ඇති නිසා තමන්ගේ පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමටද හැකියාව ලැබේ. ඉතාමත් පැහැදිලිව අවශ්‍ය තැන්හි රූප සටහන් පවා අන්තර්ගත කරමින් කළු සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, Dumindu senanayaka physics alokaya.

Availability: 4 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.C.E Advanced Level Physics. Physics (Unit 03 Part II) A Perfect Study of Light Author Dumindu Senanayake (B.Sc.(Hons) physics).  plane surface refraction, refraction through prisms, refraction through lenses, human eye and eye defects, optical instruments (simple microscope, telescope, laser).

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.375 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.