Dumindu senanayaka physics electronics A/L kuppiya store

Physics | ඉලෙක්ට්‍රොනික විද්‍යාව – දුමිඳු සේනානායක

රු450.00

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව 09 වන ඒකකය – ඉලෙක්ට්‍රොනික විද්‍යාව කතෘ දුමිඳු සේනානායක (B.Sc.(Hons) physics). ඉලෙක්ට්‍රොනික විද්‍යාව සඳහා භෞතික විද්‍යා විෂය නිර්දේශයේ වැඩි බරක් තැබිය යුතු වන අතර ඊට අත්වැලක් සඳහා මෙම ග්‍රන්ථය රචනා වී ඇත. නව විෂය නිර්දේශයට උචිත ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙහි අන්තර්ගතයට අවධානය යොමු කළහොත් ඩයෝඩ හා අර්ධ සන්නායක, ට්‍රාන්සිස්ටර්, සංගෘහිත පරිපථ සහ කාරාකාත්මකවර්ධක, සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව යන ප්‍රධාන මාතෘකා පිටු 176කින් ආවරණය කර ඇත. මෙම ප්‍රධාන මාතෘකා වලට අදාළව සිද්ධාන්තය මෙන්ම ඊට අදාළ උදාහරණ ගැටළු සහ විසදීමට ඇති ගැටළු විශාල ප්‍රමාණයක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත කර ඇත. ඉතාමත් පැහැදිලිව අවශ්‍ය තැන්හි රූප සටහන් පවා අන්තර්ගත කරමින් කළු සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, Dumindu senanayaka physics electronics.

Availability: 8 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.C.E Advanced Level Physics. Physics Unit 09 – Electronics Author Dumindu Senanayake (B.Sc.(Hons) physics). diodes and semiconductors, transistors, integrated circuits and amplifiers, digital electronics.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.360 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.