ECON | ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය - 1 කොටස (බන්දුසේන සිරිවර්ධන) | Kuppiya Store

ECON | ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය – 1 කොටස (බන්දුසේන සිරිවර්ධන)

රු1,750.00

අ.පො.ස උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය (නව නිර්දේශය) කතෘ බන්දුසේන සිරිවර්ධන. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ආර්ථික විද්‍යාව නව විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට නියමිත නිපුණතා 06 න් 01, 02 හා 03  

  • ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මකව විග්‍රහ කරයි.
  • ඉල්ලුම, සැපයුම, නම්‍යතාව හා වෙළෙඳපොල සමතුලිතය.
  • වෙළෙඳපොළට රජය මැදිහත්වන ආකාරය විමර්ශනය කිරීම.

යන නිපුණතා වෙනුවෙන් සම්පාදිත 12 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව I කොටස නැමැති මෙම කෘතිය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිත ග්‍රන්ථයකි. ගුරු මාර්ගොපදේශයෙන් පෙන්වා දී ඇති යෝජිත පාඩම් සැලසුම් කිරීම සඳහා වන උපදෙස් අනුව නව විෂය නිර්දේශයට අදාළ විෂය කරුණු වලට පමණක් සීමා වී අනුපිළිවෙළින් පෙළ ගස්වා සකස් කර ඇති සුවිශේෂී ග්‍රන්ථයකි. විෂය කරුණු ඉතාමත් සරල හා සුගම ලෙස විෂය අවබෝධය ලැබීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත. ආර්ථික විද්‍යාව විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වූ නවතම විෂය කරුණු හා සුපුරුදු විෂය කරුණු ඇති සැටියෙන්ම පෙළ ගස්වමින්, සිසු දරු දැරියන් මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන්ද මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පාඩම් වලට අදාළ උදාහරණ, විසඳුම් ඇසුරින් පැහැදිලි කර ඇත. ප්‍රධාන මාතෘකා අනු මාතෘකා වලටද බෙදා දක්වමින් කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 289කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Availability: 14 in stock

Need help? Chat via Whatsapp

Product Description

Weight 0.690 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.