Econ | සූක්ෂම ආර්ථික විද්‍යාව (මහාචාර්ය ඊ. දයාරත්න) | Kuppiya Store

Econ | සූක්ෂම ආර්ථික විද්‍යාව (මහාචාර්ය ඊ. දයාරත්න)

රු2,450.00

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව – සූක්ෂම ආර්ථික විද්‍යාව  නැමති මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. නව විෂය නිර්දේශයට අනුකූලව  රචනා කර ඇති  මෙම කෘතිය උසස් පෙළ  ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත වන ගුරු භවතුන්ටද , උසස් පෙළ  ආර්ථික විද්‍යාව හදාරන සිසුනටද බෙහෙවින් ප්‍රයෝජනවත් කෘතියක් ලෙස  හඳුන්වා දිය හැකිය.

Availability: 5 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව – සූක්ෂම ආර්ථික විද්‍යාව  නැමති මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. නව විෂය නිර්දේශයට අනුකූලව  රචනා කර ඇති  මෙම කෘතිය උසස් පෙළ  ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත වන ගුරු භවතුන්ටද , උසස් පෙළ  ආර්ථික විද්‍යාව හදාරන සිසුනටද බෙහෙවින් ප්‍රයෝජනවත් කෘතියක් ලෙස  හඳුන්වා දිය හැකිය. සූක්ෂම ආර්ථික විද්‍යාව විෂයට අදාළ,

  • සූක්ෂම ආර්ථික විද්‍යාව හැඳින්වීම 
  • වෙළෙඳ පොළවල් ක්‍රියාත්මක වන ආකාරය 
  • ඉල්ලුම් හා සැපයුම් නම්‍යතාව
  • වෙළෙඳ පොළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම 
  • පාරිභෝගික ඉල්ලුම පිළිබඳ න්‍යාය : සංඛ්‍යා සූචක උපයෝගිතා ප්‍රවේශය 
  • ඉල්ලුම් න්‍යාය : ක්‍රම සූචක උපයෝගිතා ප්‍රවේශය 
  • හෙළි කළ වරණ න්‍යාය 
  • නිෂ්පාදන න්‍යාය : විචල්‍ය යෙදවුමේ ඵලදා නීති 
  • නිෂ්පාදන න්‍යාය : විචල්‍ය යෙදවුම් දෙකක   ඵලදා නීති 
  • ප්‍රශස්ත සාධක සංයෝග 
  • නිෂ්පාදන පිරිවැය න්‍යාය 
  • ව්‍යාපාරික ආයතන 
  • පූර්ණ තරඟය යටතේ මිල හා නිමැවුම නිර්ණයවන  අන්දම 
  • ඒකාධිකාරය: මිල හා  නිමැවුම තීරණය කිරීම 
  • ඒකාධිකාරි තරඟය යටතේ මිල හා නිමැවුම තීරණය කිරීම 
  • කතිපයාධිකාරයේ මිල හා නිමැවුම තීරණය වන අන්දම 

යන විෂය කොටස් ආවරණය කර ඇත. සූක්ෂම ආර්ථික විද්‍යාව විෂයේ එන ගැඹුරු විෂය කරුණු වචනයෙන්ද, ප්‍රස්තාර මඟින්ද, සමීකරණ භාවිතයෙන්ද පැහැදිලි කර තිබීම මෙම කෘතියේ විශේෂත්වයක් වේ.  අවබෝධ කර ගැනීමට පහසු ආකාරයෙන් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 391කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Weight 0.780 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.