Shopping Hotline: (+94) 077 909 26 90
Recent Viewed
You have no recent viewed item.
රු975.00
අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව කෙටි සටහන් I නැමති මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත රචනා කර ඇත. උසස් පෙළ නව විෂය නිර්දේශයේ පළමුවන කොටස ආවරණය කරමින් 12 ශ්‍රේණියට අදාළ සියලු විෂය කොටස් ඇතුළත් කරමින් මෙම කෘතිය සරල බසින් සම්පාදනය කර ඇත. උසස් පෙළ ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත වන ගුරු භවතුන්ටද , උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුනටද බෙහෙවින් ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ආර්ථික විද්‍යාව – කෙටි සටහන් I ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. පිටු 116කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Availability: 40 in stock

Weight | 0.250 kg |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.