Econ | 13 ශ්‍රේණිය කෙටි සටහන් පොත (මහාචාර්ය ඊ. දයාරත්න) | Kuppiya Store

Econ | 13 ශ්‍රේණිය කෙටි සටහන් පොත (මහාචාර්ය ඊ. දයාරත්න)

රු975.00

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව කෙටි සටහන් II නැමති මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත රචනා කර ඇත. උසස් පෙළ නව විෂය නිර්දේශයේ දෙවන කොටස ආවරණය කරමින් 13 ශ්‍රේණියට අදාළ සියලු විෂය කොටස් ඇතුළත් කරමින්  මෙම කෘතිය සරල බසින් සම්පාදනය කර ඇත. උසස් පෙළ  ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත වන ගුරු භවතුන්ටද , උසස් පෙළ  ආර්ථික විද්‍යාව හදාරන සිසුනටද බෙහෙවින් ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ආර්ථික විද්‍යාව – කෙටි සටහන් II ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. පිටු 120කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 43 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව කෙටි සටහන් II නැමති මෙම ග්‍රන්ථය මහාචාර්ය ඊ. දයාරත්න (අධ්‍යයනාංශ ප්‍රධාන, වාණිජවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) මහතා විසින් රචනා කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත රචනා කර ඇත. උසස් පෙළ නව විෂය නිර්දේශයේ දෙවන කොටස ආවරණය කරමින් 13 ශ්‍රේණියට අදාළ සියලු විෂය කොටස් ඇතුළත් කරමින්  මෙම කෘතිය සරල බසින් සම්පාදනය කර ඇත. උසස් පෙළ  ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ කටයුතු වල නිරත වන ගුරු භවතුන්ටද , උසස් පෙළ  ආර්ථික විද්‍යාව හදාරන සිසුනටද බෙහෙවින් ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ආර්ථික විද්‍යාව – කෙටි සටහන් II ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. පිටු 120කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Weight 0.250 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.