Shopping Hotline: (+94) 077 909 26 90
Recent Viewed
You have no recent viewed item.
රු1,450.00
අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණි ව්‍යුහගත ප්‍රශ්න ii පත්‍රය 02 කොටස – කතෘ බන්දුසේන සිරිවර්ධන. උසස් පෙළ ආර්ථික විද්‍යාව ii පත්‍රය 02 කොටස සඳහා 13 ශ්‍රේණිය විෂය නිර්දේශය ආවරණය කරමින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්රකාශනයකි. ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ නිපුණතා 06 න් 10, 11 හා 12
යන නිපුණතා ආවරණය වන පරිදි මෙම ව්‍යුහගත ප්‍රශ්න ii පත්‍රය 02 කොටස – ප්‍රශ්න සහ පිළිතුරු කෘතිය සම්පාදනය කර ඇත. විෂය උගන්වන ගුරුවරුන්ටත්, විභාගයට පෙනී සිටින සිසුන්ටත් අතිශයින්ම වැදගත් ග්රන්ථයකි. කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 189කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Availability: 15 in stock

Weight | 0.500 kg |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.