ECON | ආර්ථික විද්‍යාව I පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු පාඩමෙන් පාඩමට (බන්දුසේන සිරිවර්ධන) | Kuppiya Store

ECON | ආර්ථික විද්‍යාව I පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු පාඩමෙන් පාඩමට (බන්දුසේන සිරිවර්ධන)

රු1,750.00

අ.පො.ස උසස් පෙළ ආර්ථික විද්‍යාව 12,13 ශ්‍රේණි බහුවරණ I පත්‍රය – කතෘ බන්දුසේන සිරිවර්ධන. 2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “උසස් පෙළ ආර්ථික විද්‍යාව 12, 13 ශ්‍රේණි I පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය වන පරිදි සම්පාදනය කළ මෙම කෘතියේ විෂය මාතෘකා පිළිවෙළින් හා ප්‍රශ්න පත්‍රය සකස් කරන පිළිවෙළටම බහුවරණ ප්‍රශ්න පෙළ ගස්වා ඇත. මෙම කෘතියේ අවසානයට එම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු පෙන්වා දී ඇත.

Availability: 14 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ ආර්ථික විද්‍යාව 12,13 ශ්‍රේණි බහුවරණ I පත්‍රය – කතෘ බන්දුසේන සිරිවර්ධන. 2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “උසස් පෙළ ආර්ථික විද්‍යාව 12, 13 ශ්‍රේණි I පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය වන පරිදි සම්පාදනය කළ මෙම කෘතියේ විෂය මාතෘකා පිළිවෙළින් හා ප්‍රශ්න පත්‍රය සකස් කරන පිළිවෙළටම බහුවරණ ප්‍රශ්න පෙළ ගස්වා ඇත. මෙම කෘතියේ අවසානයට එම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු පෙන්වා දී ඇත.

  • මූලික ආර්ථික ප්‍රශ්න (ප්‍රශ්න 137)
  • ඉල්ලුම සැපයුම (ප්‍රශ්න 94)
  • වෙළෙඳ පොළට රජය මැදිහත් වන ආකාරය (ප්‍රශ්න 58)
  • වෙළෙඳපොල තුළ නිෂ්පාදන ආයතන (ප්‍රශ්න 112)
  • සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය (ප්‍රශ්න 59)
  • සාර්ව ආර්ථික සමතුලිතය (ප්‍රශ්න 56)
  • මුදල් හා මිල මට්ටම්වල හැසිරීම (ප්‍රශ්න 123)
  • සාර්ව ආර්ථික අරමුණු (ප්‍රශ්න 91)
  • විදේශ වෙළෙඳාම (ප්‍රශ්න 51)
  • විදේශ මූල්‍ය (ප්‍රශ්න 51)
  • ආර්ථික වෘද්ධිය හා සංවර්ධනය (ප්‍රශ්න 110)
  • ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය හා ප්‍රතිපත්ති (ප්‍රශ්න 19)

විෂය උගන්වන ගුරුවරුන්ටත්, විභාගයට පෙනී සිටින සිසුන්ටත් අතිශයින්ම වැදගත් ග්‍රන්ථයකි. කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 284කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Weight 0.675 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.