Econ mcq wiwarana Examiner by vidudeya publications

Econ | 12 ශ්‍රේණිය බහුවරණ විවරණය – සාර්ව ආර්ථික සමතුළිතය

රු100.00

අ.පො.ස උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය  සාර්ව ආර්ථික සමතුළිතය බහුවරණ විවරණය, Econ mcq wiwarana. ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණියට  අයත් 06 වන ඒකකය  වන සාර්ව ආර්ථික සමතුළිතය  ඒකකයට අදාළ බහුවරණ විවරණය මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වී ඇත. විශේෂයෙන්ම  මෙම ඒකකය තුළින් උසස් පෙළට ලැබෙන ප්‍රශ්න සඳහා වර්ගීකරණයක් කර ඇත.

Availability: Out of stock

Product Description

අ.පො.ස උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය  සාර්ව ආර්ථික සමතුළිතය බහුවරණ විවරණය, Econ mcq wiwarana. ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණියට  අයත් 06 වන ඒකකය  වන සාර්ව ආර්ථික සමතුළිතය  ඒකකයට අදාළ බහුවරණ විවරණය මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වී ඇත. විශේෂයෙන්ම  මෙම ඒකකය තුළින් උසස් පෙළට ලැබෙන ප්‍රශ්න සඳහා වර්ගීකරණයක් කර ඇති අතර ඒ අනුවම පැහැදිලි ලෙස,

  • සාර්ව ආර්ථික සමතුලිතය සහ අසමතුලිතය 
  • සමාහාර වියදමේ සංරචක 
  • විවිධ ප්‍රවේශ ඔස්සේ සාර්ව ආර්ථික සමතුලිතය 
  • ගුණක ක්‍රියාවලිය 

වශයෙන් ග්‍රන්ථය පරිච්ඡේද හතරකට කඩා ඇත.  

බහුවරණ ප්‍රශ්න 49ක් ඇතුළත්ව ඇති අතර පිළිතුරු ඉතා පැහැදිලිව අවබෝධ කරගැනීමට පහසු ආකාරයෙන් විවරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත උසස් පෙළ 2019 සිට ක්‍රියාත්මක  නව විෂය  නිර්දේශයට අනුකුලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත. The Examiner අධ්‍යයන කතෘ මණ්ඩලය විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය පිටු 34කින් සමන්විත වේ.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #advancedlevel #books #delivery

Weight 0.100 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.