Ekathala bala KMDS Jayathilaka A/L kuppiya store cash on delivery

Combined Maths | ඒකතල බල පද්ධති – දෘඪ වස්තුව මත බල සහ සමතුලිතතාව – කේ. එම්. ඩී. එස්. ජයතිලක

රු1,450.00

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය – ඒකතල බල පද්ධති : දෘඪ වස්තුව මත බල සහ සමතුලිතතාව (Coplanar Forces – Forces Acting on a Rigid Body and Equilibrium) කතෘ කේ. එම්. ඩී. එස්. ජයතිලක, Ekathala bala KMDS Jayathilaka. උසස් පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන ශිෂ්‍යන්ට මෙම පොත් පරිශීලනයෙන් උසස්තම දැනුමක් ලබාගත හැකි වන ආකාරයට මෙම ග්‍රන්ථ රචනා කර ඇත. මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත.
Need help? Chat via Whatsapp

Product Description

විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සංයුක්ත ගණිතය විෂයය හදාරණ සිසුන්ට ස්වයං අධ්‍යයනයේ යෙදීමට මග පෙන්වන කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 26කට බෙදා දක්වමින් ඊට අදාළ අභ්‍යාස සහ අත්‍යවශ්‍ය පිළිතුරු ද ඇතුළත් කරමින් ඉතාමත් පැහැදිලිව කරුණු ගොනුගත කර ඇත. මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව පැහැදිලි කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා දී ඇත. ගැටලුව කියවා තේරුම් ගැනීමට හැකිවන ආකාරයට රූප සටහන් පවා එක් කර ඇත. කළු – සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 328කින් යුක්ත වේ.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.470 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.