Engineering technology grade 12 provincial papers and answers

ET | Engineering Technology පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 12 ශ්‍රේණිය 2022 (12-01)

රු1,357.00

අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 12 ශ්‍රේණියට අදාළ 2022 වර්ෂයේ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු. බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්ම පිළිතුරු ඇතුලත් වේ, Engineering technology grade 12.

Availability: 6 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 12 ශ්‍රේණියට අදාළ 2022 වර්ෂයේ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු. බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්ම පිළිතුරු ඇතුලත් වේ, Engineering technology grade 12.

Knowledge Bank ආයතනය විසින් 12 ශ්‍රේණියට අදාළව සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 2022 වයඹ පළාත් 12 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්, 2021(2022) මධ්‍යම පළාත් 12 ශ්‍රේණිය අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්, 2021 වයඹ පළාත් 12 ශ්‍රේණිය අනාවරණ පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්, 2020 දකුණු පළාත් 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්, 2020 වයඹ පළාත් 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්, 2019 වයඹ පළාත් 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් සහ 2019 වයඹ පළාත් 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ද අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර වලට අමතරව ඊට අදාළ පිළිතුරු කට්ටලයන්ද ඉතාමත් පැහැදිලි ආකාරයට මෙහි අන්තර්ගත කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #advancedlevel #books #delivery

Weight 0.475 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.