engineering technology text books A/L kuppiya store home delivery

ET | Engineering Technology ඉංජිනේරු තාක්ෂණවේදය 09 කොටස

0 customer reviews
Sold: 215

රු395.00

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය 09 කොටස. මෙම ඉංජිනේරු තාක්ෂණවේදය 09 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. නිෂ්පාදන තාක්ෂණවේදය යන ඒකකය මෙහි ඇතුළත් වේ, engineering technology text books.

Availability: 47 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය 09 කොටස. මෙම ඉංජිනේරු තාක්ෂණවේදය 09 කොටස ග්‍රන්ථය 2017 වර්ෂයේ අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. නිෂ්පාදන තාක්ෂණවේදය යන ඒකකය මෙහි ඇතුළත් වේ, engineering technology text books.

මෙම ග්‍රන්ථයේ නිෂ්පාදන තාක්ෂණවේදයට අදාළ ව නිෂ්පාදනයක ගුණාත්මකභාවය, ඉංජිනේරු ද්‍රව්‍ය, නිමැවුම් කිරීමේ දී භාවිතා වන ආවුද සහ උපකරණ, නිමැවුම් කිරීමේ දී භාවිතා වන බලවේග යන්ත්‍ර, පරිගණක අධාරක සංඛ්‍යාංක පාලක යන්ත්‍ර, ලෝහ හැඩයම් කිරීම, කොටස් එකලස් කිරීම යන ඒකක පිළිබඳ ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ මුලධර්ම මතුවන පරිදි කරුණු ඉදිරිපත් කර ඇත. තාක්ෂණික කරුණු අවබෝධ කර ගැනීම පහසු වීම සඳහා මෙම පොත සකස් කිරීමේදී එදිනෙදා පරිසරයේ දක්නට ඇති දේ, භාවිතයට ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ උපක්‍රම ආශ්‍රිත කර ගනිමින් පාඩම් ගොඩනැගීමට උත්සහ කර ඇත. පාඩම් අවසානයේ අභ්‍යාස සකස් කර ඇත. වර්ණ මුද්‍රණයක් හා සහිත පිටු 134 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.375 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.