ET past papers Department of Examinations A/L kuppiya store

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව 2019 විභාග ප්‍රශ්න පත්‍රය සහ ලකුණු දීමේ පටිපාටිය – අධ්‍යාපන ප්‍රකාශන (ET | SFT)

රු115.00

අ.පො.ස. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවට ඇතුළත් වන ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන්ට අදාළව 2019 වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල සහ පිළිතුරු සමඟ ලකුණු ලබාදෙන ආකාරය මෙම ග්‍රන්ථය මගින් විස්තරාත්මකව දක්වා ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ රූපසටහන්  ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත.  පිටු 113කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 6 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවට ඇතුළත් වන ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන්ට අදාළව 2019 වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල සහ පිළිතුරු සමඟ ලකුණු ලබාදෙන ආකාරය මෙම ග්‍රන්ථය මගින් විස්තරාත්මකව දක්වා ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ රූපසටහන්  ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත.  පිටු 113කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.397 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.