et past papers answers A/L kuppiya store cash on delivery

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව 2015 සිට 2017 දක්වා විභාග ප්‍රශ්න පත්‍ර සහ ලකුණු දීමේ පටිපාටිය – අධ්‍යාපන ප්‍රකාශන (ET|SFT)

රු345.00

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු. ඉංජිනේරු තාක්ෂණවේදයට ඇතුළත් වන ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන්ට අදාළව 2015 සිට 2017 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරු සමඟ ලකුණු ලබාදීමේ පටිපාටිය ද ඇතුළත්ව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ රූපසටහන් ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. පිටු 276කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, et past papers answers.

Availability: 14 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු. ඉංජිනේරු තාක්ෂණවේදයට ඇතුළත් වන ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන්ට අදාළව 2015 සිට 2017 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරු සමඟ ලකුණු ලබාදීමේ පටිපාටිය ද ඇතුළත්ව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ රූපසටහන් ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත. පිටු 276කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, et past papers answers.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.850 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.