Faris chemistry book A/L chemistry A/L kuppiya store home delivery

Chemistry Faris | රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු (1980-2023) – ඒ. එච්. ෆාරිස්

රු970.00

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1980-2023 කතෘ ඒ. එච්. ෆාරිස්. අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්ම 1980-2023 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් සහ නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් ( B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත, Faris chemistry book.

Availability: 19 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1980-2023 කතෘ ඒ. එච්. ෆාරිස්. අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්ම 1980-2023 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් සහ නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් ( B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත, Faris chemistry book.

මේ තුළ පොත් කට්ටල 07ක් ඇතුළත් කර ඇත.

  • පළමු පොත තුළ 1වන ඒකකය (පරමාණුක ව්‍යුහය) සහ 2වන ඒකකයට (ව්‍යුහය හා බන්ධන) අදාළව 1980 සිට 2020 තෙක් රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
  • දෙවන පොත තුළ 3වන ඒකකය (රසායනික ගණනය), 4වන ඒකකය (පදාර්ථයේ වායු අවස්ථාව) සහ 5වන ඒකකයට (ශක්ති විද්‍යාව) අදාළව 1980 සිට 2020 තෙක් රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
  • තෙවන පොත තුළ 6වන ඒකකයට (S, P, හා D ගොනුවලට අයත් මූලද්‍රව්‍ය රසායනය) අදාළව 1980 සිට 2020 තෙක් රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
  • සිව්වන පොත තුළ 7,8,9,10 ඒකකයන්ට (කාබනික රසායනය) අදාළව 1980 සිට 2020 තෙක් රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
  • පස්වන පොත තුළ 11වන ඒකකය (චාලක රසායනය) 12වන ඒකකය (සමතුලිතතාව) සහ 13වන ඒකකයට (විද්‍යුත් රසායනය)අදාළව 1980 සිට 2020 තෙක් රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
  • හයවන පොත තුළ 14වන ඒකකය (කර්මාන්ත රසායනය) ඒකකයට අදාළව 1980 සිට 2020 තෙක් රසායන විද්‍යාව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු
  • හත්වන පොත තුළ 2021-2023 වසරට අදාළව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු

මෙහි පළමු පොත පිටු 40කින් ද, දෙවන පොත පිටු 44කින් ද, තෙවන පොත පිටු 39කින් ද, සිව්වන පොත පිටු 72කින් ද, පස්වන පොත පිටු 80කින් ද, හයවන පොත පිටු 18කින්ද, හත්වන පොත පිටු 31කින් ද යුක්ත වේ. අවශ්‍ය රූප සටහන්, බන්ධන, ව්‍යුහ ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers. Inter-Provincial Question Papers. short note books. Collection of books by the Department of Educational Publications and the National Institute of Education.

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.420 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.