faris chemistry books A/L chemistry 2023 NEW A/L kuppiya store

Chemistry Faris | රසායන විද්‍යාව බහුවරණ විවරණය (2000-2023) – ඒ. එච්. ෆාරිස්

රු2,450.00

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 2000-2023 බහුවරණ විවරණය කතෘ ඒ. එච්. ෆාරිස්. අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්ම 2000-2023 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම බහුවරණ විවරණය නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් රචනා කර ඇත. මේ තුළ 2000-2023 යන වසර 24ට අදාළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ ප්‍රශ්න සඳහා පැහැදිලි කිරීම් සහිතව විසඳුම් ද ඉතාමත් පැහැදිලිව පොත් 3කින් නිකුත් කර ඇත, faris chemistry books.
  • පළමු පොත තුළ 2000-2001 වර්ෂයන්ට අදාළ බහුවරණ විවරණය
  • දෙවන පොත තුළ 2002-2003 වර්ෂයන්ට අදාළ බහුවරණ විවරණය
  • තෙවන පොත තුළ 2004-2023 වර්ෂයන්ට අදාළ බහුවරණ විවරණය
නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් ( B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත. මෙම ග්‍රන්ථය 2024 නව සංස්කරණයෙන් යුක්තය.

Availability: Out of stock

Product Description

බහුවරණ ප්‍රශ්නය සඳහා පැහැදිලි කිරීම් සහිත විසඳුම එම ස්ථානයේම පැහැදිලිව දක්වා ඇත. එම නිසා මෙම ග්‍රන්ථය පරිහරණය කරන්නන් හට ඉතාම පහසුවෙන් තම පිළිතුරුවල නිරවද්‍යතාවය මැන බැලීමට එය හේතු වේ. අවශ්‍ය රූප සටහන්, බන්ධන, ව්‍යුහ ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇති අතර මෙම ග්‍රන්ථයන්හි පළමු පොත පිටු 74කින් යුක්ත වන අතර, දෙවන පොත පිටු 71කින් යුක්ත වන අතර, තෙවන පොත පිටු 1118කින් යුක්ත වේ.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers. Inter-Provincial Question Papers. short note books. Collection of books by the Department of Educational Publications and the National Institute of Education.

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.900 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.