Faris chemistry past papers NEW A/L kuppiya store delivery

Chemistry Faris | රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න හා පිළිතුරු (1980-2023) – ඒ. එච්. ෆාරිස්

රු970.00

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු 1980-2023 කතෘ ඒ. එච්. ෆාරිස්. අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්ම 1980-2023 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් සහ නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් ( B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත. මේ තුළ පොත් කට්ටල 06ක් ඇතුළත් කර ඇත, Faris chemistry past papers.

Availability: 20 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු 1980-2023 කතෘ ඒ. එච්. ෆාරිස්. අ.පො.ස උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්ම 1980-2023 වර්ෂයන්ට අදාළව අලුතින්ම නිකුත් වී ඇති මෙම රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු නම් ග්‍රන්ථය ඒ. එච්. ෆාරිස් (B.Sc) මහතා විසින් සහ නව විෂය නිර්දේශයට උචිත පරිදි පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්නවල විවරණ සංස්කරණය ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වන ජේ. ඒ. අතුල සහම්පත් ( B.Sc,PG D E, M. Sc (Chemistry Education) මහතා විසින් සිදු කර ඇත. මේ තුළ පොත් කට්ටල 06ක් ඇතුළත් කර ඇත, Faris chemistry past papers.

  • පළමු පොත තුළ 1වන ඒකකය (පරමාණුක ව්‍යුහය) සහ 2වන ඒකකයට (ව්‍යුහය හා බන්ධන) අදාළව 1980 සිට 2020 තෙක් රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු
  • දෙවන පොත තුළ 3වන ඒකකය (රසායනික ගණනය), 4වන ඒකකය (පදාර්ථයේ වායු අවස්ථාව) සහ 5වන ඒකකයට (ශක්ති විද්‍යාව) අදාළව 1980 සිට 2020 තෙක් රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු
  • තෙවන පොත තුළ 6වන ඒකකයට (S, P, හා D ගොණුවලට අයත් මූලද්‍රව්‍ය රසායනය) අදාළව 1980 සිට 2020 තෙක් රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු
  • සිව්වන පොත තුළ 7,8,9,10 ඒකකයන්ට (කාබනික රසායනය) අදාළව 1980 සිට 2020 තෙක් රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු
  • පස්වන පොත තුළ 11වන ඒකකය (චාලක රසායනය) 12වන ඒකකය (සමතුලිතතාව) සහ 13වන ඒකකයට (විද්‍යුත් රසායනය) අදාළව 1980 සිට 2020 තෙක් රසායන විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු
  • හයවන පොත තුළ 2021-2023 වසරට අදාළව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු

මෙහි පළමු පොත පිටු 54කින් ද, දෙවන පොත පිටු 47කින් ද, තෙවන පොත පිටු 44කින් ද, සිව්වන පොත පිටු 109කින් ද, පස්වන පොත පිටු 31කින් ද, හයවන පොත පිටු 32කින්ද යුක්ත වේ. අවශ්‍ය රූප සටහන්, බන්ධන, ව්‍යුහ ආදියද ඉතාමත් පැහැදිලිව මේ තුළ ඇතුළත් කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers. Inter-Provincial Question Papers. short note books. Collection of books by the Department of Educational Publications and the National Institute of Education.

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.400 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.