General chemistry structured questions A/L kuppiya store delivery

Chemistry | සාමාන්‍ය රසායනය (ව්‍යුහගත රචනා ප්‍රශ්න විවරණය) – අරුණ බණ්ඩාර

රු1,100.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සාමාන්‍ය රසායනය – ව්‍යුහගත රචනා ප්‍රශ්න විවරණය. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් සාමාන්‍ය රසායනය ආශ්‍රිත කරුණු ආවරණය වන පරිදි ව්‍යුහගත රචනා ප්‍රශ්න සකස් කර ඇත. ව්‍යුහගත රචනා ප්‍රශ්න 66කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු විවරණය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 171කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, General chemistry structured questions.

Availability: 2 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව සාමාන්‍ය රසායනය – ව්‍යුහගත රචනා ප්‍රශ්න විවරණය. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් සාමාන්‍ය රසායනය ආශ්‍රිත කරුණු ආවරණය වන පරිදි ව්‍යුහගත රචනා ප්‍රශ්න සකස් කර ඇත. ව්‍යුහගත රචනා ප්‍රශ්න 66කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු විවරණය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 171කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, General chemistry structured questions.

G.E.C. Advanced Level Chemistry General Chemistry – Structured Essay Question review. This book is recommended for the examinations held from 2019 to 2027 as per the new syllabus of 2019. In this book, structured essay questions are prepared to cover topics related to general chemistry. There are around 66 structured essay questions and each question has an annotated answer. This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. This 171-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.305 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.