Grade 12 A/L applied mathematics A/L kuppiya store Home delivery

Combined maths | 12 ශ්‍රේණිය ව්‍යවහාරික ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය)

රු700.00

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය. 12 ශ්‍රේණිය ව්‍යවහාරික ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව. සංස්කාරක මණ්ඩලය ජේෂ්ඨ මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්, කථිකාචාර්ය කපිල සිල්වා. රචනය චලනි එෂානි පතිරණ – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, Grade 12 A/L applied mathematics.
12 වසර ව්‍යවහාරික ගණිතය විෂය මාලාවට අයත් පාඩම් සහ ඒ ඒ පාඩමට මිට කලින් පැවති උසස් පෙළ විභාග ප්‍රශ්න සහ විසඳූ ගැටළු ඇතුලත් වේ. තවද ගැටළු නිරාකරණය සඳහා පොත සමඟ වීඩියෝ පාඩම් ඇතුලත් සංයුක්ත තැටියක්ද පොත සමඟ අන්තර්ගත වේ.

Availability: 11 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය. 12 ශ්‍රේණිය ව්‍යවහාරික ගණිතය ග්‍රන්ථය සහ වීඩියෝ පාඩම් මාලාව. සංස්කාරක මණ්ඩලය ජේෂ්ඨ මහාචාර්ය සුනේත්‍රා වීරකෝන්, කථිකාචාර්ය කපිල සිල්වා. රචනය චලනි එෂානි පතිරණ – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, Grade 12 A/L applied mathematics.

12 වසර ව්‍යවහාරික ගණිතය විෂය මාලාවට අයත් පාඩම් සහ ඒ ඒ පාඩමට මිට කලින් පැවති උසස් පෙළ විභාග ප්‍රශ්න සහ විසඳූ ගැටළු ඇතුලත් වේ. තවද ගැටළු නිරාකරණය සඳහා පොත සමඟ වීඩියෝ පාඩම් ඇතුලත් සංයුක්ත තැටියක්ද පොත සමඟ අන්තර්ගත වේ.

G.C.E Advanced Level Combined Mathematics. Grade 12 Applied Mathematics Book and Video Lesson Series. Editorial Board Senior Professor Sunetra Weerakoon, Lecturer Kapila Silva. Essay Chalani Eshani Pathirana – University of Sri Jayawardenepura.

Lessons belonging to Year 12 Applied Mathematics syllabus and each lesson includes past A-level exam questions and solved problems. The book also comes with a CD containing video tutorials for problem solving.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.485 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.