Grade 12 ICT book Ashirwadha publishers by A/L kuppiya store

ICT | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරු සිසු අත්පොත 12 ශ්‍රේණිය

රු1,450.00

අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගුරු සිසු අත්පොත සම්පාදනය වජිර මධුසංඛ බන්දුජීව. අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරණ 12 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන්ම මෙම ග්‍රන්ථය වජිර මධුසංඛ බන්දුජීව මහතා විසින් සම්පාදනය කර ඇත. ආශිර්වාද ප්‍රකාශකයෝ විසින් මෙම ග්‍රන්ථයෙහි මුද්‍රණ කටයුතු සිදුකර ඇත. නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇති මෙම ග්‍රන්ථය ගුරු සිසු අත්පොතක් ලෙස සම්පාදනය කර ඇත, Grade 12 ICT book. අන්තර්ගතය,
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සංකල්පය (Concepts of ICT)
  • පරිගණකය හැඳින්වීම (Introduction to Computer)
  • දත්ත නිරූපණය (Data Representation)
  • අංකිත පරිපථවල මූලිකාංග (Fundamentals of Digital Circuits)
  • පරිගණක මෙහෙයුම් පද්ධති (Computer Operating System)
  • දත්ත සන්නිවේදනය සහ ජාලකරණය (Data Communication and Networking)
  • පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම (System analysis and Design)

Availability: 9 in stock

Need help? Chat via Whatsapp

Product Description

යන ප්‍රධාන පරිච්ඡේද ඔස්සේ මෙහි කරුණු ගොණුගත කර ඇත. අවශ්‍ය රූප සටහන් ආදියද එක් කරමින් ඉතාමත් පැහැදිලිව කළු-සුදු මුද්‍රණයෙන් පිටු 234කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.670 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.