home science book A/L Educational Publications department

Home Science | ගෘහ ආර්ථික විද්‍යාව – සූපවේදයට අත්වැලක් (ආහාර වට්ටෝරු) – අධ්‍යාපන ප්‍රකාශන

රු795.00

අ.පො.ස. උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව සූපවේදයට අත්වැලක් – ආහාර වට්ටෝරු (අතිරේක කියවීම් පොත). මෙම ගෘහ ආර්ථික විද්‍යාව සූපවේදයට අත්වැලක් ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් නව නිර්දේශයට අදාළව අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. (home science book)

Availability: 44 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව සූපවේදයට අත්වැලක් – ආහාර වට්ටෝරු (අතිරේක කියවීම් පොත). මෙම ගෘහ ආර්ථික විද්‍යාව සූපවේදයට අත්වැලක් ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් නව නිර්දේශයට අදාළව අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. (home science book) මෙහි පටුනට අවධානය යොමු කළහොත්,

  • අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උ/පෙළ) විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඔබේ පෙර සූදානම
  • දේශීය කුළුබඩු
  • ආහාර පිසීමේදී යොදාගන්නා රසකාරක පැළෑටි
  • කිරුම් මිනුම්
  • ආහාර පිළියෙල කිරීමේදී භාවිත කරන උපකරණ හා මෙවලම්
  • ආහාර සඳහා අමුද්‍රව්‍ය පිළියෙල කිරීමේදී යොදාගන්නා විවිධ ක්‍රම
  • බත් වර්ග හා ප්‍රධාන දීසි
  • දේශීය ආහාර
  • මස්, මාළු වර්ග
  • බිත්තර පිසීමේ ක්‍රම
  • චට්නි, සෝස් අච්චාරු සහ මෝජු
  • සලාද වර්ග හා සම්බෝල වර්ග
  • සලාද වැස්ම
  • සුප් වර්ග
  • ස්ට්‍රෝක් වර්ග
  • අතුරුපස වර්ග
  • පිටි මෝලි ආශ්‍රිත ආහාර වර්ග
  • ටොෆී වර්ග
  • කේක් වර්ග
  • අයිසිං වර්ග
  • ජෑම් වර්ග
  • චිප්ස් වර්ග
  • පාන් වර්ග
  • වෙනත් ආහාර හා කැවිලි වර්ග

යන පරිච්ඡේද තවත් අනුකොටස් වලටද බෙදා දක්වමින් ඉතාමත් ආකර්ෂණීය අයුරින් වර්ණවත් රූප සටහන්ද එක් කරමින් වර්ණ මුද්‍රණයෙන් පිටු 238කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.600 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.