hrm sinhala notes A/L kuppiya store cash on delivery

BS Business Studies | මානව සම්පත් කළමනාකරණය (අතිරේක කියවීම් පොත)

රු420.00

අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය. මෙම මානව සම්පත් කළමනාකරණ ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහාද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. මානව සම්පත් කළමනාකරණයේ වැදගත්කම හා එහි කාර්යයන්, රැකියා නිර්මාණය කිරීමේ හා රැකියා විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාවය, මිනිස් බල සැලසුම් සකස් කිරීම, රැකියා සඳහා සුදුසු පුද්ගලයන් ආකර්ෂණය කර ගත හැකි මාර්ග, ආකර්ෂණය කර ගත් අයදුම්කරුවන් අතුරින් සුදුසු අයදුම්කරුවන් තෝරා ගැනීම, බඳවා ගැනීම හා අනුස්ථාපන ක්‍රියා පටිපාටිය, මානව සම්පත සංවර්ධනය හා රඳවා ගැනීම, සේවක දුක්ගැනවිලි, විනය කළමනාකරණය, සේවාදායක සෞඛය හා ආරක්ෂාව, කාර්මික සම්බන්ධතා, මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගයීමේ නිර්ණායක යන ඒකක පිළිබඳව සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කර ඇත.

2011 වසරේ සිට 2021වසර දක්වා එම විෂය ඒකකයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු මෙම පොතහි අන්තර්ගත කර ඇත. පිටු 145 කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, hrm sinhala notes.

Availability: 5 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Business Studies. This Human Resource Management book has been compiled as a supplementary reading book by the Department of Education Publications.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.450 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.