Inorganic chemistry wiwrana sinhala medium Aruna Bandara

Chemistry | විශ්ලේෂණ අකාබනික රසායනය රචනා ප්‍රශ්න විවරණය – අරුණ බණ්ඩාර

රු1,500.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව විශ්ලේෂණ අකාබනික රසායනය රචනා ප්‍රශ්න විවරණය. අරුණ බණ්ඩාර (B.Sc.Special (Chemistry) Hons) මහතා විසින් රසායන විද්‍යාව 06 වන ඒකකයට අදාළව විශ්ලේෂණ අකාබනික රසායනය රචනා ප්‍රශ්න විවරණය නමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මේ තුළ රචනා ප්‍රශ්න 196ක් පිළිතුරු විවරණය ද සහිතව ඇතුළත් වේ. මෙම පොත 2019 සිට 2027 දක්වා විභාග සඳහා නිර්දේශ කර ඇත. මෙම පොත පිටු 270 කින් සමන්විත වේ. මෙහි ඇතුළත් ගැටළු වලට හොඳින් මුහුණ දීමෙන් හා මෙම ඒකකයට අදාළ කරුණු හොඳින් අවබෝධ කරගැනීමෙන් විභාගය සඳහා අවශ්‍ය මනා පුහුණුව මෙම කෘතිය භාවිතයෙන්ම ලබාගත හැකිය. මෙම පොත උසස් තත්ත්වයේ කළු සහ සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත, Inorganic chemistry wiwrana.

Availability: 9 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව විශ්ලේෂණ අකාබනික රසායනය රචනා ප්‍රශ්න විවරණය. අරුණ බණ්ඩාර (B.Sc.Special (Chemistry) Hons) මහතා විසින් රසායන විද්‍යාව 06 වන ඒකකයට අදාළව විශ්ලේෂණ අකාබනික රසායනය රචනා ප්‍රශ්න විවරණය නමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මේ තුළ රචනා ප්‍රශ්න 196ක් පිළිතුරු විවරණය ද සහිතව ඇතුළත් වේ. මෙම පොත 2019 සිට 2027 දක්වා විභාග සඳහා නිර්දේශ කර ඇත. මෙම පොත පිටු 270 කින් සමන්විත වේ. මෙහි ඇතුළත් ගැටළු වලට හොඳින් මුහුණ දීමෙන් හා මෙම ඒකකයට අදාළ කරුණු හොඳින් අවබෝධ කරගැනීමෙන් විභාගය සඳහා අවශ්‍ය මනා පුහුණුව මෙම කෘතිය භාවිතයෙන්ම ලබාගත හැකිය. මෙම පොත උසස් තත්ත්වයේ කළු සහ සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත, Inorganic chemistry wiwrana.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.380 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.