japanese kanji book Original (government) A/L kuppiya store

Japanese | ජපන් කංජි පොත (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

0 customer reviews
Sold: 371

රු680.00

අ.පො.ස උසස් පෙළ නිර්දේශිත ජපන් භාෂා පෙළපොත – කංජි පොත. මෙම නිර්දේශිත ජපන් භාෂා පෙළ පොත සම්පාදනය කර ඇත්තේ ජපන් අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානය (කැලණිය විශ්වවිද්‍යාලය) විසිනි.

මෙම පෙළ පොත සම්පාදනය කර ප්‍රකාශයට පත් කර ඇත්තේ ජපන් භාෂාව, ව්‍යාකරණ කුසලතා, සංස්කෘතිය සහ සම්ප්‍රදායන් සමඟ ඔබව සමීප කරවීම සඳහා ය. පෙළපොත ජපන් හෝඩිය ප්‍රගුණ කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම පෙළපොතෙහි කංජි අක්ෂර 350ක් ලිවීම සහ කියවීමේ අභ්‍යාස සහිත තේමා 26ක් යටතේ වර්ගීකරණය කර ඇත. මේ පොතේ පිටු 255ක් ඇති අතර මෙම ග්‍රන්ථය මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ, japanese kanji book.

Availability: 19 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ නිර්දේශිත ජපන් භාෂා පෙළපොත – කංජි පොත. මෙම නිර්දේශිත ජපන් භාෂා පෙළ පොත සම්පාදනය කර ඇත්තේ ජපන් අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානය (කැලණිය විශ්වවිද්‍යාලය) විසිනි. මෙම පෙළ පොත සම්පාදනය කර ප්‍රකාශයට පත් කර ඇත්තේ ජපන් භාෂාව, ව්‍යාකරණ කුසලතා, සංස්කෘතිය සහ සම්ප්‍රදායන් සමඟ ඔබව සමීප කරවීම සඳහා ය.

පෙළපොත ජපන් හෝඩිය ප්‍රගුණ කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම පෙළපොතෙහි කංජි අක්ෂර 350ක් ලිවීම සහ කියවීමේ අභ්‍යාස සහිත තේමා 26ක් යටතේ වර්ගීකරණය කර ඇත. මේ පොතේ පිටු 255ක් ඇති අතර මෙම ග්‍රන්ථය මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ, japanese kanji book.

G.C.E. Advanced Level Prescribed Japanese Language Textbook. This Prescribed Japanese Language Text Book has been compiled by the Research Centre for Japanese Studies (University of Kelaniya). This Text book is compiled and published in order to bring you into close contact with the Japanese Language, grammatical skills, culture and traditions. The textbook focuses on mastering the Japanese alphabet.

In this textbook, Hiragana and Katakana were introduced with the way of writing and writing exercises. In this textbook, 350 Kanji characters have been categorized under 26 themes with writing and reading exercises. This book has 255 pages. This syllabus Printing and distribution is done by the Educational publications department.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.820 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.